මොකක්ද බං ඔය ගජමෑන්ගෙ විශේෂත්වෙ?

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මම බලලත් නෑ. මට බලන්න ඕනෙත් නෑ. කිරියට ආවත්, මුහුණු පොතට ගියත්, යූටියුබ් ගියත් ගජමෑන් ගජමෑන් ගජමෑන් :angry::angry::angry:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං අන්තිමට ලංකාවේ movie එකකට බැලුවේ ආලෝකෝ උදපාදි
    ලංකාවේ සෙට් වුණේම history related movies විතරයි, අනිත් ඒවා පට්ට ගොන්

    එච්චරම තමා, ආයේ අලුත් generation එකකින් ආවොත් මිසක් ලංකාවේ කිසිම film එකක් බලන්නේ නෑ
     
    • Like
    Reactions: Quick_Silver

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    Movie ekata wada Bombe motai song eka charter ban. Melo wadak na. Ita wada hondata songs hadanawa Sanath Nishanthage song eka kiyapu eka.
     
    • Like
    Reactions: Quick_Silver

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    Rallata film balana gonnu misak therumak athuwa balana un dan adui
    Ane aragollo gihin apith yamu kiyala ganunge wadetama oka balanna giyapu kollo kidenek athda

    Menna balanawanan patta athal 3D film ekak


    ------ Post added on Feb 18, 2023 at 7:45 PM
     
    • Like
    Reactions: Quick_Silver