මොකක්ද බං මේ එළිය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    උබටමනේ ඕවා පේන්නේ

    I think it is the planet Venus, "Sikuru tharuwa".
    :love:
    සිකුරු කියලා තමයි මාත් හිතන්නෙ. :yes:
    :)
    irabatu tharuwa ban. e kiyane sikuru. irabatu tharuwa kiyanne ira nagena welawata samanyen payanne nagenahirata wage wenna. ira bahinakota penawa basnahira paththata wage wenna
    මටත් හිතුනා, නමුත් තිබ්බ දිශාව එක්කයි ගැටලුව තිබ්බෙ,. හෙටත් බලලා කියන්නම්කො
    රටට හොඳ කල දසාවක් උදාවන බව තමයි මෙයින් හැඟෙන්නේ
    :P
    හනේ... දේවතා එලියක් :eek:
    මොල් සොලා :cautious:
     
    • Haha
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,486
    113
    Colombo
    චි චී ස ගේ රොකට් එක අහසේ අට ගහනවා ගුපියෝ :)
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    උබට විශාල ශබ්දයක් එහෙම අනුනේ නැද්ද?