මොන කරුමයක්ද බං මේ කරන්ට් එක කපන එක. උදේට පැය තුනක් කපනවා හවසට පැය දෙකක් කපනවා. ඒකත් එක එක දවසට එක එක වෙලාවට. දැන් මම අවුරුදු 2කට කිට්ටුයි ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඔෆිස් එකේ උදේ පාන්දර මීටින් එකක් තියෙනවා daily stand-up එක. ඒක ඉවර වෙලා පැයක් දෙකක් යන්න කලින් ඔන්න කරන්ට් එක කපනවා. ආපහු හවස් වෙලා එනවා. ආයිත් වැඩ කරන්න පටන් අරන් මීටින් එකක් දෙකක් සෙට් වෙනවා. ආපහු රෑ 7 විතර වෙද්දි අපහු කපනවා. මොන කරුමයක්ද බං මේ. Sprint එකේදි කතාවෙච්ච tasks ටික කරල දෙන්නත් ඕනේ. වැඩ ටික කරල වේර වෙද්දි රෑ 11,12 විතර වෙනවා. මට නම් job වලිනුත් අයින් වෙලා මරාගෙන මැරෙන්න හිතිලා බං තියෙන්නේ. එක්කෝ කපන හුත්තක් එක දිගට කපන්න ඕන පැය පහ හරි. මම වැඩ කරන්න පටන් ගන්න ටයිම් එකට Requirements clarification එකකට මිනිහෙක් අල්ල ගන්නවත් බෑ. මේ සක්කිලි මොකක්ද මේ කරන්නේ ජීවිත එක්ක. ආණ්ඩුවට පුක දෙන සක්කිලි පුක නම් දෙන්න හදන්න එපා මෙතන ඇවිත් දැන්.