මොකක්ද බං මේ current කැපිල්ල

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මොන කරුමයක්ද බං මේ කරන්ට් එක කපන එක. උදේට පැය තුනක් කපනවා හවසට පැය දෙකක් කපනවා. ඒකත් එක එක දවසට එක එක වෙලාවට. දැන් මම අවුරුදු 2කට කිට්ටුයි ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඔෆිස් එකේ උදේ පාන්දර මීටින් එකක් තියෙනවා daily stand-up එක. ඒක ඉවර වෙලා පැයක් දෙකක් යන්න කලින් ඔන්න කරන්ට් එක කපනවා. ආපහු හවස් වෙලා එනවා. ආයිත් වැඩ කරන්න පටන් අරන් මීටින් එකක් දෙකක් සෙට් වෙනවා. ආපහු රෑ 7 විතර වෙද්දි අපහු කපනවා. මොන කරුමයක්ද බං මේ. Sprint එකේදි කතාවෙච්ච tasks ටික කරල දෙන්නත් ඕනේ. වැඩ ටික කරල වේර වෙද්දි රෑ 11,12 විතර වෙනවා. මට නම් job වලිනුත් අයින් වෙලා මරාගෙන මැරෙන්න හිතිලා බං තියෙන්නේ. එක්කෝ කපන හුත්තක් එක දිගට කපන්න ඕන පැය පහ හරි. මම වැඩ කරන්න පටන් ගන්න ටයිම් එකට Requirements clarification එකකට මිනිහෙක් අල්ල ගන්නවත් බෑ. මේ සක්කිලි මොකක්ද මේ කරන්නේ ජීවිත එක්ක. ආණ්ඩුවට පුක දෙන සක්කිලි පුක නම් දෙන්න හදන්න එපා මෙතන ඇවිත් දැන්.
    Karume tamai.... :( Off grid try karapan mth ehma ekak atawagnna baluwe :(
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ලයිට් නෑ... හැමදාම වැඩකරන්න පටන් ගන්න වෙලාවට කපනවා..
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Lap එකේ battery එක පැය 3 වගේ තියෙන හින්ද ලොකු අවුලක් උනේ නෑ තාම. අපිට පොඩි chance 1 දීල තියෙන්නෙ office එකෙන්.

    Fiber router එකට ගත්ත power tank කියල 1 SLT site එකෙන්ම. එකනම් සුපිරි. 5+ hours backup 1 තියෙනව. ඒ හින්ද Lap 1 off උනත් teams call 1 ආවොත් phone එකෙන් join වෙනව
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Battery backup ekak hadaganna eka thama hondama wade
    generator walata wada effective

    1647922000539.png

    1647922031407.png
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,443
    5,555
    113
    ටයිම් ටේබල් වෙලාවට නෙමේ ඊයෙ කැපුවෙ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    මොන කරුමයක්ද බං මේ කරන්ට් එක කපන එක. උදේට පැය තුනක් කපනවා හවසට පැය දෙකක් කපනවා. ඒකත් එක එක දවසට එක එක වෙලාවට. දැන් මම අවුරුදු 2කට කිට්ටුයි ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඔෆිස් එකේ උදේ පාන්දර මීටින් එකක් තියෙනවා daily stand-up එක. ඒක ඉවර වෙලා පැයක් දෙකක් යන්න කලින් ඔන්න කරන්ට් එක කපනවා. ආපහු හවස් වෙලා එනවා. ආයිත් වැඩ කරන්න පටන් අරන් මීටින් එකක් දෙකක් සෙට් වෙනවා. ආපහු රෑ 7 විතර වෙද්දි අපහු කපනවා. මොන කරුමයක්ද බං මේ. Sprint එකේදි කතාවෙච්ච tasks ටික කරල දෙන්නත් ඕනේ. වැඩ ටික කරල වේර වෙද්දි රෑ 11,12 විතර වෙනවා. මට නම් job වලිනුත් අයින් වෙලා මරාගෙන මැරෙන්න හිතිලා බං තියෙන්නේ. එක්කෝ කපන හුත්තක් එක දිගට කපන්න ඕන පැය පහ හරි. මම වැඩ කරන්න පටන් ගන්න ටයිම් එකට Requirements clarification එකකට මිනිහෙක් අල්ල ගන්නවත් බෑ. මේ සක්කිලි මොකක්ද මේ කරන්නේ ජීවිත එක්ක. ආණ්ඩුවට පුක දෙන සක්කිලි පුක නම් දෙන්න හදන්න එපා මෙතන ඇවිත් දැන්.
    Loku capacity ekaka online ups ekak aragena digatama ekata lap ekai router ekai plug karagena wada karanna ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දැන්, ආණ්ඩු වලින් දේවල් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ මචං....
    ටිකක් ලොකු යූ.පී.එස් එකක් ගන්න... පැයක් දෙකක් පී සී එක ඇදගන්න පුලුවන් වෙයි.
    උන්ගේ ඇප් එක දාගෙන කලින් දවසෙම බලාගනින් පහුවෙනිදට කරන්ට් කපන වෙලාව ඊට පස්සේ වැඩ ප්ලෑන් කරගනින්..
    මූ නූලක් දාල තිබ්බ ඔයගැන. අහල බලන්න...
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Without A/C & fan how can you sleep bro with this climate.

    I had the same problem and boss wanted to WFH due to petrol issue. But thanks to CEB, I had to stay in a petrol queue for 2 hours to fill the tank as he asked to report to the office.
    ------ Post added on Mar 21, 2022 at 11:56 PM
    yep daadidyay supiriyta
     
    • Sad
    Reactions: Sandy_Fdo