Youtube addon එකේ ඩේට ටික ඉවරවුණා ඔක්කොමට කලින්![]()
UNLIMITED LTE FLASH 5 ගන්න නැත්නම්
UNLIMITED LTE FLASH 10 ගන්න add-on දදා නටන්න ඕනි නෑ.
ඕවා හදන් නෑ ඒකයි මං ෆයිබර් අන්ලිමිටඩ් ගත්තෙ. ගොඩක් ඩේටා පාවිච්චි වෙන්නෙ නැත්නම් lte flash 5 ගන්න 2350යි. දවසට 5gb ගානෙ දෙනවා. රෑ 12 ඉදලා උදේ 7 වෙනකන් අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ්සමහර දවස්වලට ඇඩොන් දාගෙන හිටියට නෝමල් ඩේට වලින් කැපිල තියෙනව බං
කම්ප්ලේන් කලාට හදල දෙන්නෙත් නැ
හිගන පක්කු
ස්පීඩ් එක චොරනෙ බංඕවා හදන් නෑ ඒකයි මං ෆයිබර් අන්ලිමිටඩ් ගත්තෙ. ගොඩක් ඩේටා පාවිච්චි වෙන්නෙ නැත්නම් lte flash 5 ගන්න 2350යි. දවසට 5gb ගානෙ දෙනවා. රෑ 12 ඉදලා උදේ 7 වෙනකන් අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ්
සිග්නල් තියෙනවනම් එහෙම ලොකු අවුලක් නෑස්පීඩ් එක චොරනෙ බං
අඩේ මං හිතං හිටියෙ Flash 5 කියන්නෙ 5mbps කියලසිග්නල් තියෙනවනම් එහෙම ලොකු අවුලක් නෑ
උඩ එක තමා දැනට දාගෙන ඉන්නෙ 1790 ෆයිබර් එක
ඇත්තටම ඇඩොන් සීන් එක එපා වෙලා බං ඉන්නෙ