මොකක්ද බං මේ SLT Happy Day

AnuradhaRa

Well-known member
  • UNLIMITED LTE FLASH 5 ගන්න නැත්නම්​

    UNLIMITED LTE FLASH 10 ගන්න add-on දදා නටන්න ඕනි නෑ.​


    සමහර දවස්වලට ඇඩොන් දාගෙන හිටියට නෝමල් ඩේට වලින් කැපිල තියෙනව බං
    කම්ප්ලේන් කලාට හදල දෙන්නෙත් නැ
    හිගන පක්කු
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    සමහර දවස්වලට ඇඩොන් දාගෙන හිටියට නෝමල් ඩේට වලින් කැපිල තියෙනව බං
    කම්ප්ලේන් කලාට හදල දෙන්නෙත් නැ
    හිගන පක්කු
    ඕවා හදන් නෑ ඒකයි මං ෆයිබර් අන්ලිමිටඩ් ගත්තෙ. ගොඩක් ඩේටා පාවිච්චි වෙන්නෙ නැත්නම් lte flash 5 ගන්න 2350යි. දවසට 5gb ගානෙ දෙනවා. රෑ 12 ඉදලා උදේ 7 වෙනකන් අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ්
     

    AnuradhaRa

    Well-known member
  • ඕවා හදන් නෑ ඒකයි මං ෆයිබර් අන්ලිමිටඩ් ගත්තෙ. ගොඩක් ඩේටා පාවිච්චි වෙන්නෙ නැත්නම් lte flash 5 ගන්න 2350යි. දවසට 5gb ගානෙ දෙනවා. රෑ 12 ඉදලා උදේ 7 වෙනකන් අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ්
    ස්පීඩ් එක චොරනෙ බං
     

    AnuradhaRa

    Well-known member
  • සිග්නල් තියෙනවනම් එහෙම ලොකු අවුලක් නෑ
    අඩේ මං හිතං හිටියෙ Flash 5 කියන්නෙ 5mbps කියල 🤭
    Flash 10 කියන්නෙ 10 mbps කියල

    ෆයිබර් ලයින් එකේ අඩුම එක 5990 ක් බං
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    අඩේ මං හිතං හිටියෙ Flash 5 කියන්නෙ 5mbps කියල 🤭
    Flash 10 කියන්නෙ 10 mbps කියල

    ෆයිබර් ලයින් එකේ අඩුම එක 5990 ක් බං
    Fiber ඔනිනම් මේක ගන්න අඩුයි


    4g lte ඔනිනම් මේක ගන්න
     
    • Like
    Reactions: AnuradhaRa