මොකක්ද බන් මූ මේ කරන්නේ? C. Ronaldo

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා.

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    නෑ freeze room එකක්. cryotherapy

    මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා.

    ඉන්න පුලුවන්ද බන් එහෙම එක පාරක් අපේ එකෙක් මාව හොටෙල් එකක කූල් රූම් එකක දාල වැහුවා. විනාඩි දෙකක් විතර ඉදියෙ ඔෆිස් ශූස් දාල මේස් දෙකත් ෆ්‍රීස් උනා. :sorry: :sorry: :sorry:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා.

    මචං ගේම් එකෙන් පස්සේ එක පාරට හීට් එක අඩු වුනාම නේද රිදෙන්නේ..රිලැක්සිං එක්සසයිස් කරන්නේ එක පාරම අඩු වෙන එක නතර කරම්න නේද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා.

    Meanwhile in srilanka

    bio-bbubble_1_1200x768.jpeg
     
    • Haha
    Reactions: HAneo