🤔🤔🤔🤔 Steam bath නෙමෙ නේද? 🤔🤔🤔
CorD SaC Well-known member Feb 4, 2015 15,791 28,161 113 Feb 4, 2022 #2 නෑ freeze room එකක්. cryotherapy Reactions: pathaleiretta
HAneo Well-known member Jan 30, 2007 12,969 29,168 113 Homagama Feb 4, 2022 #3 මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා. Reactions: ACHIK, Ryan08 and pathaleiretta
මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා.
pathaleiretta Well-known member Aug 18, 2015 9,321 21,356 113 Feb 4, 2022 #4 CorD SaC said: නෑ freeze room එකක්. cryotherapy Click to expand... HAneo said: මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා. Click to expand... ඉන්න පුලුවන්ද බන් එහෙම එක පාරක් අපේ එකෙක් මාව හොටෙල් එකක කූල් රූම් එකක දාල වැහුවා. විනාඩි දෙකක් විතර ඉදියෙ ඔෆිස් ශූස් දාල මේස් දෙකත් ෆ්‍රීස් උනා.
CorD SaC said: නෑ freeze room එකක්. cryotherapy Click to expand... HAneo said: මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා. Click to expand... ඉන්න පුලුවන්ද බන් එහෙම එක පාරක් අපේ එකෙක් මාව හොටෙල් එකක කූල් රූම් එකක දාල වැහුවා. විනාඩි දෙකක් විතර ඉදියෙ ඔෆිස් ශූස් දාල මේස් දෙකත් ෆ්‍රීස් උනා.
Kodiya97 Well-known member Feb 22, 2018 10,627 22,775 113 අම්බකිස්ස Feb 4, 2022 #5 HAneo said: මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා. Click to expand... මචං ගේම් එකෙන් පස්සේ එක පාරට හීට් එක අඩු වුනාම නේද රිදෙන්නේ..රිලැක්සිං එක්සසයිස් කරන්නේ එක පාරම අඩු වෙන එක නතර කරම්න නේද?
HAneo said: මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා. Click to expand... මචං ගේම් එකෙන් පස්සේ එක පාරට හීට් එක අඩු වුනාම නේද රිදෙන්නේ..රිලැක්සිං එක්සසයිස් කරන්නේ එක පාරම අඩු වෙන එක නතර කරම්න නේද?
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ Feb 4, 2022 #7 HAneo said: මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා. Click to expand... Meanwhile in srilanka Reactions: HAneo
HAneo said: මේක ප්‍රෝ අත්ලිට්ස් ලා කරන තෙරපි එකක්. සැහෙන අඩු උෂ්ණත්වය තියන කාමරයක ඉන්න එක ගේම් වලින් පස්සේ. එකෙන් මසල් රිලක්ස් වෙලා පෙන් එක අඩු වෙනවා කියල තමා කියන්නේ. ඕක එක්කම හයි ප්‍රෙෂර් රුම් වල ඉන්න එක, ස්ටීම් රුම් බහින එක වගේ ගොඩක් ඒවා උන් කරනවා. Click to expand... Meanwhile in srilanka
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Feb 4, 2022 #8 lankawe crickter lath ice bath karanawa.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Feb 4, 2022 #9 r.pathirana said: lankawe crickter lath ice bath karanawa. Click to expand... nikan hitan innawa ta da Reactions: r.pathirana
r.pathirana said: lankawe crickter lath ice bath karanawa. Click to expand... nikan hitan innawa ta da