මොකක්ද බන් මේ ටික් ටොක් සෙල්ලම...

aligamaya

Member
Jan 22, 2018
197
19
0
මොකක්ද බන් මේ ටික් ටොක් සෙල්ලම...

මචන්..ඔය ගොඩක් එවුන් දැන් ටික් ටොක් ඇප් එක පාවිච්චි කරනවනේ..ඒකෙ අපි ශෝර්ට් වීඩියෝ එකක් කරලා පබ්ලිශ් කරන සීන් එකක්නේ තියෙන්නෙ..මට දැනගන්න ඕනි මේකේ ටික් ටොක් කරන එවුන්ගෙන්...

ගොඩක් එවුන් ටික්ටොක් වීඩියෝ හදලා පබ්ලිශ් කරාට අපි ඇප් එක ඕපන් කරපු ගමන් පෙන්නන්නේ එකම සෙට් එකකගෙ වීඩියෝ නෙ බන්..මොකක්ද ඒකට හේතුව..එවුන් ගොඩක් ෆේමස් වෙලා නිසාද..???

අනික ලන්කාවේ එවුන් ටාගට් කරලා ෆෑන්ස්ලා ගොඩක් හදාගන්න මොකක් හරි විශේශ ක්‍රමයක් තියනවද ඒකේ..

ටික් ටොක් කරන එවුන් කියපල්ලකෝ බලන්න විස්තර ටිකක්..දැනගන්න ආස ගොඩක් අය ඇති...