මොකක්ද බන් මේ සාපේ..

Pee Wee Herman Bicycle GIF
 
  • Haha
Reactions: Solo Rider

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,363
    1,330
    113
    Malabe
    අඩු ගානේ එහෙම හරි දෙයක් කරනවා. ටකරං සිංදුවකට ඇඹරි ඇඹරි නටන්නේ නැතුව
     
    • Haha
    Reactions: Solo Rider

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,843
    3,316
    113
    38
    @ katubedda
    Okkotama kalin mata kiyapan foot cycle ekata fan ekak hai karagana un balaporoththu wenne mokdda kiyala :baffled:
    මෙහෙමයි මචන්..



    මට හිතෙන්නෙ පුටාර් එක පදින කොට හුලගට ඔක කැරකිලා , එකෙන් එන කරන්ටෙකෙන් තමයි ඔය අටමගලෙ තියෙන බල්බ් පත්තුවෙන්නෙ..
     
    • Wow
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    මෙහෙමයි මචන්..



    මට හිතෙන්නෙ පුටාර් එක පදින කොට හුලගට ඔක කැරකිලා , එකෙන් එන කරන්ටෙකෙන් තමයි ඔය අටමගලෙ තියෙන බල්බ් පත්තුවෙන්නෙ..
    Confused Thinking GIF
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,601
    1,011
    113
    මොකක්ද බන් ලංකාවට වෙලා තියෙන්නේ. අපිත් පොඩි කාලේ බයිසිකල් පැද්දා. මෙහෙම බොක වැඩ කලේ නෑනේ බන්. මුන් පොඩි කාලේ ඉදලම තියෙන්නෙ බස්, ත්‍රී වීල් මානසිකත්වෙ. ටික් ටොක් ඉන්නවනම් පොඩ්ඩක් මේ චැනල් එකට ගිහින් බලපන් එපාවෙනවා.


    honda business ekak. eka podi ekek allala uge bicycle eka ohoma hadumawa athi. e set eke inna anith okkomath oka karanna gannawa.