~~//...මොකක්ද බන් මේ සෙල්ලම ..???

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...මොකක්ද බන් මේ සෙල්ලම ..???

මොකක්ද බන් මේ සෙල්ලම ..???:shocked::confused::rofl::baffled:

AGcD9.gif

 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    meeka neme machan niyama eka mee film eke dewani kotasa puluwannam balal comment ekak daahalla mahama maha :X
    The Human Centipede I , II
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meeka neme machan niyama eka mee film eke dewani kotasa puluwannam balal comment ekak daahalla mahama maha :X
    The Human Centipede I , II

    The Human Centipede ..එකේ සීන් එකක් :yes:

    හ්ම්, :yes: ඒ චිත්‍රපටිය වැරදිලා හරි බලන්නේ නැති තරමටයි හොද..
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හ්ම්, :yes: ඒ චිත්‍රපටිය වැරදිලා හරි බලන්නේ නැති තරමටයි හොද..

    mage pc eke oya deka thamath thiyaawa e wena deekata neme kawru hari illuwoth denna mewwatath sammana denawa mewwath minissu balanawa bari welawath mehema manussayek hitiyoth karumeta kiyana eka therum karanna mee samajayee mokun innawada danne nane ,malata ahapuwa nemene dan ahanna thiyenneth
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mage pc eke oya deka thamath thiyaawa e wena deekata neme kawru hari illuwoth denna mewwatath sammana denawa mewwath minissu balanawa bari welawath mehema manussayek hitiyoth karumeta kiyana eka therum karanna mee samajayee mokun innawada danne nane ,malata ahapuwa nemene dan ahanna thiyenneth

    හ්ම්, ඔව් මචන්..
    මේ වගේ චිත්‍රපටි වලටත් වෙනම ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා..
    ඒ හින්දායි මේ වගේ ච්ත්‍රපටි තව දුරටත් බිහි වෙන්නේ..
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    හ්ම්, ඔව් මචන්..
    මේ වගේ චිත්‍රපටි වලටත් වෙනම ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා..
    ඒ හින්දායි මේ වගේ ච්ත්‍රපටි තව දුරටත් බිහි වෙන්නේ..

    kohomada karumekata ekekta hithunoth athhada balanna sory ma thama
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kohomada karumekata ekekta hithunoth athhada balanna sory ma thama

    අපි හිතුවේ නැති වුනාට මේ චිත්‍රපටිය නරඹලා ඒ වගේ ආසාවක් ඇති වුන අය ඕන තරම් ඇති..
    ඒත් ඉතින් අපිට අහන්න දකින්න ලැබුනේ නැති වුනාට..
    මේ චිත්‍රපටියේ දෙවෙනි කොටසේ වුනත් ඒ ගැන ම නේ.. මේ චිත්‍රපටිය කරපු අධ්‍යක්ෂක වරයා හිත යොමු කරලා තිබ්බේ..
    චිත්‍රපටිය පටන් ගන්න අවස්ථාවේදිම..