මොකක්ද මචංල Office Preview කියන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    33,632
    1
    12,700
    113
    38
    Negombo
    මම Office 2019 දා ගත්ත
    නෙට් එකේ දාල තිබුණ product කී එකක් එන්ටර් කෙරුව
    දැං word preview
    excel preview කියල වැටෙනව
    අවුලක් නැතුව වැඩ කරන්නත් පුලුවන්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    9,018
    1
    19,380
    113
    Sri Lanka
    indian actress song GIF
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    172
    393
    63
    somewhere
    ඕක 2018 ආවේ officially MS office 2019 release වෙන්න කලින් මතක විදියට
    365 features එකතු කරලා Commercial usersලට, ඒ key එකක් වෙන්න ඇති enter කරන්න ඇත්තේ
    You Already outdated!