මොකක්ද මචන්ලා මේ බයික් එක

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මොකක්ද මචන්ලා මේ බයික් එක

    මචන්ලා බයික් එකක් දැක්ක පාරේ පට්ට ලුක් එකක් තිබ්බේ.. :rofl:

    මට මීටර් නෑ මොකක්ද මොඩල් එක කියලා :nerd:

    බයික් එකේ ලුක් එක මේ වගේ Bajaj Discover 100T :dull:


    bajaj-discover-100t-photo-712013-m2_560x420.jpg


    ඉතින්, මේකෙ මැද අර ශොකට් එක එන්නේ හොනට් වල වගේ... :oo: :P මොකක්ද ඒ බයික් එක,මේ වගේ තමා,ඒ උනාට මැද අර හොනට් එකේ වගේ ශොකට් එක එන්නේ :rofl:

    fdhixz.jpg


     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17749236 said:
    අඩා පාවී...හිනා වෙන්න එපා යකෝ..:baffled::lol:

    චමිතා මොඩ්ල් එකනේ මේ...:baffled::baffled:

    ගන්න නම් එපා...:no::no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම බෙනා;17749922 said:
    Discover 125 ST :P :D

    Hambunooooo

    මේක බලලා ඔය ආසාව අත්හැරගනින්..:dull: මේ කිරියෙ එකෙක්ගෙම බයික් එකක්.. අරගත්ත අලුත ඔය. කම්පැනි කාරයන්ට ලෙඩේ හොයාගන්න බැරිවුනා.. අන්තිමට අපි දන්න අයිය කෙනෙක්ට කියලා තමා හදාගත්තේ.. ෆැක්ටරි ෆෝල්ට්. එන්ජිමේ කේස් තියනවා. ක්ලච් හබ් එකේ මාරම ඇදයක් තිබ්බ.. ඕක හැදුවට පස්සෙත් එක එක කේස් ආවා.. ජන්තු අයිය කිව්ව වගේ ෆේල් මොඩ්ල් එකක්.:dull:

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Discover 125st
    මාත් පාවිච්චි කලා මාස 5ක්
    අවුලක් වුනේ නෑ බන්
    මාර බැලන්සින්
    දුර ගමන් වලට ෂෝක්