මොකක්ද මචන්ලා මේ බයික් එක
මචන්ලා බයික් එකක් දැක්ක පාරේ පට්ට ලුක් එකක් තිබ්බේ..
මට මීටර් නෑ මොකක්ද මොඩල් එක කියලා
බයික් එකේ ලුක් එක මේ වගේ Bajaj Discover 100T
ඉතින්, මේකෙ මැද අර ශොකට් එක එන්නේ හොනට් වල වගේ...
මොකක්ද ඒ බයික් එක,මේ වගේ තමා,ඒ උනාට මැද අර හොනට් එකේ වගේ ශොකට් එක එන්නේ 