මොකක්ද මචන් අර වටවල තේ සීන් එක?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    බුකියෙ උන් ඔක්කොම වටවල තේ වර්ජනය කරන පෝස්ට් දානවා..
    කුමක්ද අර්බුධය?
     
    • Haha
    Reactions: Cypress

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    පරණ ත්‍රෙඩ් එකක් තිබිලා නේහ් මන් දැන් දැක්කෙ..
    [Found the source. thread closed]
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    Watawala tea.jpeg
     
    • Like
    Reactions: 00gayan00

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    බුකියෙ උන් ඔක්කොම වටවල තේ වර්ජනය කරන පෝස්ට් දානවා..
    කුමක්ද අර්බුධය?

    වටවල තේ විතරක් වර්ජනය කරලා වැඩක් නැහැ..ඔය අනික් ඒවත් උන්ගේ තමයි..:D


    Vcs2006.jpeg


    BRANDED: Watawala Tea is the market leader in Sri Lanka’s branded tea segment. The firm has been taking consumers out of the loose tea market over several years to grow the segment.
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    අමෙරිකාවෙනුත් reject උන WOKE මෙහෙ promote කරනවා ..

    ඔය ඉන්නේ වටවල අයිති අය..දෙමළ පොරක්..

    sunshine-holdings-announces-the-appointment-of-shyam-sathasivam-as-group-ceo.jpg


    Sunshine Holdings

    Logo of Sunshine Holdings represents a conch shell which was introduced in 2012
    Company typePublic
    Traded asCSE: SUN.N0000
    ISINLK0160N00008
    Industry
    Founded16 June 1973; 52 years ago
    HeadquartersColombo
    ,
    Sri Lanka
    Key people
    • D. A. Cabraal (Chairman)
    • S. G. Sathasivam (Director / Group Chief Executive Officer)
    Brands
    • Zesta
    • Watawala
    • Ran
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    ඔය ඉන්නේ වටවල අයිති අය..දෙමළ පොරක්..

    sunshine-holdings-announces-the-appointment-of-shyam-sathasivam-as-group-ceo.jpg


    Sunshine Holdings

    Logo of Sunshine Holdings represents a conch shell which was introduced in 2012
    Company typePublic
    Traded asCSE: SUN.N0000
    ISINLK0160N00008
    Industry
    Founded16 June 1973; 52 years ago
    HeadquartersColombo
    ,
    Sri Lanka
    Key people
    • D. A. Cabraal (Chairman)
    • S. G. Sathasivam (Director / Group Chief Executive Officer)
    Brands
    • Zesta
    • Watawala
    • Ran
    මුත් රැට රැට නයිටි අදිනවා ඇති .. මුන්ගේ ලෝගෝ එකත් ටිකක් WOKE වගේ
     
    • Like
    Reactions: War Fighter