මොකක්ද මේ ඇපිටියෙ චන්ද කතාව?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මොකක්ද මේ ඇපිටියෙ චන්ද කතාව?

    දැන් ඕක හැම ගමකම තියෙයිද? මොන හුත්තක් ද මේ කරන්නෙ? ආ සිංහලයෝ? දැන් ගමෙන් ගමට ඔහොම චන්ද තියාගෙන ගියොත් ජනාදිපතිවරෙනෙ කල් යයිනෙ? ඕක රනිල් ගෙ ගේම් එකක්ද? ජෙප්පොන්ගෙ කුමන්ත්‍රනයක් ද?
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    30 01 2018
    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30දා) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

    ප්‍රාජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගොනු කළ පෙත්සමක් සලකා බලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

    තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් එම පක්ෂය මෙම පෙත්සම ගොනු කර තිබුණි.

    පෙත්සම් විභාගය අවසන් වන තුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ තාවකාලික අත්හිටුවීමට අධිකරණය තීන්දු කළේය.

    කේ.ටී චිත්‍රසිරි, බුවනෙක අළුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.
     
    :oo::baffled: