මොකක්ද මේ එනිකෝල් (ANYCALL)?

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    mona wage ewwada adu kiyanne machan :confused:

    ඕක මචන් කටවහරේ එහෙමත් නැත්නම් ඌ දන්න දෙයක් නෙමෙයි, නොදන්න එකෙක් කියපු ගොන් කතාවක් ගැන් ඌ අහන්නේ..:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    mona wage ewwada adu kiyanne machan :confused:

    ඕක මචන් කටවහරේ එහෙමත් නැත්නම් ඌ දන්න දෙයක් නෙමෙයි, නොදන්න එකෙක් කියපු ගොන් කතාවක් ගැන් ඌ අහන්නේ..:dull:

    :yes::yes: අලුතින් ෆෝන් එකක් ගන්න බලනකොට යාලුවෝ මට කියපු කතාවක් ගැන මම සන්ජීවගෙන් ඇහුවේ
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    :D

    කියන්නන් වාලේ නොකර, අනුන් කරන්නන් වාලේ නොකර, තමුන්ගේ ආසාවට වැඩේ කරන උන් අඩුයි බන්. ඇත්තටම එනිකෝල් එකක් පාවිච්චි කරන්න ලබන එක එක අතකට ලොකු චාන්ස් එකක්. ඒ සැම්සුන්ග් එකෙන් තමන්ගේම පාවිච්චියට නිර්මාණය කරන ෆෝන් එකක් අපිටත් දෙයියනේ කියලා පාවිච්චි කරන්න පුලුවන් නිසා.

    mokakda ban loku chance eka? Anycall narakai kiyanne na e unata athi hindakuth na. Umba hithan innawanam anycall eke hardware hondai kiyala samsung international model walata wada.. umbata pissu :rofl: kisi wenasak na. ehema athi wenasak na

    anika android wala niyama spirit eka thiyenne custom roms , mods hinda. anycall use karanne sulu pirisak hinda developer support anthimai. anika owa international ekath ekka gattama mahatha ehema poddak wenas hinda casing ekak wath hoyaganna amarui hariyata,

    Anycall lankawe use karanawa kiyanne maha anayak. Samahara network band support karanneth na LTE , HSPA+ walata ehema.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113

    තව එකක් අපේ රටවල් වල මිනිස්සු තමා හොද දේවල් පිටට දීලා නරක දේවල් අපිට දෙන්නේ. ඒත් මුන් එහෙම නෑ. උන් උන්ගේ රටට හොදම දේ නිර්මාණය කරනවා. ඒක ෆෝන් වල හාර්ඩ්වෙයාර් පැත්ත ගැන දන්න උන් දන්නවා, කොරියන් එනිකෝල් එකෙයි වෙනත් රටවලට නිර්මාණය කරන එකෙයි වෙනස.

    umbata pissuda ban? Samsung ewun thamange ratata honda de deela anith ratawalata jarawa denawa kiyana ekada umba me kiyanne? :rolleyes: kalinuth kiwwa wage dekema ekama quality. Anycall hadanne korea wala ewunta unta customize karala network support hitan. lankawata athi wadak naane mewa. use karanna puluwan thamai eth international ekak ganna puluwan welawe umbe me talk ahagena gihin kattiya anycall gannawanam ithin sorry.lk thama :no:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ela ela 4ne gannawa mn rep added :cool:
    :D
    Nice post machan.
    rep added..
    :cool:
    බින්දු;15128502 said:
    :yes::yes: අලුතින් ෆෝන් එකක් ගන්න බලනකොට යාලුවෝ මට කියපු කතාවක් ගැන මම සන්ජීවගෙන් ඇහුවේ
    Ela..
    mokakda ban loku chance eka? Anycall narakai kiyanne na e unata athi hindakuth na. Umba hithan innawanam anycall eke hardware hondai kiyala samsung international model walata wada.. umbata pissu :rofl: kisi wenasak na. ehema athi wenasak na

    anika android wala niyama spirit eka thiyenne custom roms , mods hinda. anycall use karanne sulu pirisak hinda developer support anthimai. anika owa international ekath ekka gattama mahatha ehema poddak wenas hinda casing ekak wath hoyaganna amarui hariyata,

    Anycall lankawe use karanawa kiyanne maha anayak. Samahara network band support karanneth na LTE , HSPA+ walata ehema.
    Bohoma Sathutui machan ube denuma gena, Mama meka dala thiyenne uba wage loku salli karayonta newei, athe podi gaanak thiyan Samsung phone ekak use karanna asa kollonta. Uba danne nethnam wenasa hodata hoyala balapan. S2 eke witharai Same Hardware, anith ekaka wath ne. S3 built in 2GB ram only for Korea, (Some few country has this model). Anycall kiyanne Domestic use kiyala mama kiyala ethi. HK and China den officially mewa use karanawa. Mama oya mahatha phone ekak thawama dekala ne. S2 4G eka wenna ethi samahara wita. It same in Rogers SGH- i727 (imean Size)Uba international kiwwe Lankawata Samsung lannkawata ewana phone genada??:rofl::rofl:

    umbata pissuda ban? Samsung ewun thamange ratata honda de deela anith ratawalata jarawa denawa kiyana ekada umba me kiyanne? :rolleyes: kalinuth kiwwa wage dekema ekama quality. Anycall hadanne korea wala ewunta unta customize karala network support hitan. lankawata athi wadak naane mewa. use karanna puluwan thamai eth international ekak ganna puluwan welawe umbe me talk ahagena gihin kattiya anycall gannawanam ithin sorry.lk thama :no:

    Uba Phone shop ekak karanawada machan?? Mama kiwwe Anycall ganna nemei, Anycall yanu Kumakda kiyala. Custom rom nam oya Newakata thiyenne.. mama owa gennanne ne ban. eth me thread eka demme ape aya godak dewal kiyanne nodanna kamin kiyana eka pennanna. Kenek kiwwata anith kena karata wedak ne, thamange jeewithe thamunge aithiya paawichchi karanna ona. eka ekkenagen aha aha karanam ada me loke kisima deyak ne :rofl::rofl:

    ;)
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    Bohoma Sathutui machan ube denuma gena, Mama meka dala thiyenne uba wage loku salli karayonta newei, athe podi gaanak thiyan Samsung phone ekak use karanna asa kollonta. Uba danne nethnam wenasa hodata hoyala balapan. S2 eke witharai Same Hardware, anith ekaka wath ne. S3 built in 2GB ram only for Korea, (Some few country has this model). Anycall kiyanne Domestic use kiyala mama kiyala ethi. HK and China den officially mewa use karanawa. Mama oya mahatha phone ekak thawama dekala ne. S2 4G eka wenna ethi samahara wita. It same in Rogers SGH- i727 (imean Size)Uba international kiwwe Lankawata Samsung lannkawata ewana phone genada??:rofl::rofl:

    S3 2GB ram enne korean LTE model ekene ban umba ahala nadda I9305 kiyana international model eka gana? :rofl:

    GS3 Korean SHV model eka 9mm mahathai anith SCH-J021 model eka 9.4mm. International I9300 eka 8.6mm

    http://en.wikipedia.org/wiki/Samsung_Galaxy_S_III

    International Galaxy S2 eka 8.5mm. Korean S2 eka ( M250S ) 8.9mm

    http://www.megamobilecontent.com/specifications/Samsung-Galaxy+S+II+M250S/

    danna magulak kiyapan puthe
    :rofl:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    Uba Phone shop ekak karanawada machan?? Mama kiwwe Anycall ganna nemei, Anycall yanu Kumakda kiyala. Custom rom nam oya Newakata thiyenne.. mama owa gennanne ne ban. eth me thread eka demme ape aya godak dewal kiyanne nodanna kamin kiyana eka pennanna. Kenek kiwwata anith kena karata wedak ne, thamange jeewithe thamunge aithiya paawichchi karanna ona. eka ekkenagen aha aha karanam ada me loke kisima deyak ne :rofl::rofl:

    mama kiwwe ehema magulak nemei. umbane pora talk deela thiyenne anycall use karanna hambena eka wasanawak kiyala :rofl: thawa samsung eken unge ratata anycall model eka hadala pita ratawalata baala badu yawanawa wagene talk eka deela thiyenne :rofl: umbama thread eka passata kiyola balapan :rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    LOL :lol::lol:, anycall කියන්නෙ උන්ට කස්ටමයිස් කරල ඔප්ෂන්ස් අඩු කරල , මෙහෙ ඉන්න සිරිපාලල වගේ වැඩිය ෆෝන් ඔප්ෂන් දන්නැති එහෙ ඉන්න අයට use කරන්න අඩු ගානට හදපු, එහෙ network වලට customize කරපු, මෙහෙ networks වලට වැඩිය support කරන්නෙ නැති, custom rom එකක් මලාට හොයාගන්න බැරි, lag වෙන, එහෙ use කරන අයට උපරිම ප්‍රයෝජනයක් ලැබෙන, අනිත් රටවලට ගෙනපුවාම පජාත වෙන, වැඩිය වැඩක් නැති ෆෝන් ජාතියක් ... ඒක නිකන් හරියට, steering wheel එක වමෙන් තියෙන වාහනයක් ලංකාවට ගෙනාව වගේ වැඩක් ... එහෙදි උපරිමයි, මෙහෙදි පජාතයි .. ලොල් ... :rofl::rofl::rofl::yes::yes: , දන්නැති ගොන්නු අහුවෙලා ගන්නවා ... ඊට පස්සෙ ත්‍රෙඩ් දානවා ඒක හරිම sweeeet කියල ... :lol::lol::lol:

    7085_459707150789499_1143346296_n.jpg
     
    • Like
    Reactions: ruchira88

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    එල හොද විස්තරයක් :D
    මමත් එනිකෝල් s3 :D

    ලංකවෙ එනිකෝල් පජාත කරලා දාලා අපෙ මිනිස්සු :(

    දන්නෝ දනිතිනේ බන් හොද 4න් අඩුවට ගන්න පුළුවන් ඒ සීන් එක නිසා :D
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    LOL :lol::lol:, anycall කියන්නෙ උන්ට කස්ටමයිස් කරල ඔප්ෂන්ස් අඩු කරල , මෙහෙ ඉන්න සිරිපාලල වගේ වැඩිය ෆෝන් ඔප්ෂන් දන්නැති එහෙ ඉන්න අයට use කරන්න අඩු ගානට හදපු, එහෙ network වලට customize කරපු, මෙහෙ networks වලට වැඩිය support කරන්නෙ නැති, custom rom එකක් මලාට හොයාගන්න බැරි, lag වෙන, එහෙ use කරන අයට උපරිම ප්‍රයෝජනයක් ලැබෙන, අනිත් රටවලට ගෙනපුවාම පජාත වෙන, වැඩිය වැඩක් නැති ෆෝන් ජාතියක් ... ඒක නිකන් හරියට, steering wheel එක වමෙන් තියෙන වාහනයක් ලංකාවට ගෙනාව වගේ වැඩක් ... එහෙදි උපරිමයි, මෙහෙදි පජාතයි .. ලොල් ... :rofl::rofl::rofl::yes::yes: , දන්නැති ගොන්නු අහුවෙලා ගන්නවා ... ඊට පස්සෙ ත්‍රෙඩ් දානවා ඒක හරිම sweeeet කියල ... :lol::lol::lol:

    7085_459707150789499_1143346296_n.jpg

    :rofl::rofl::rofl: Koreawe Un danne nedda mukuth?? ehenam un Phone hadanne kohomdada ban?? Samsung, LG, Daewoo, Hyundai wage company ehe thiyenne, un e tharamata moda nisada???:baffled:
     
    ඇයි, මම comment කරපු එකට උත්තර නැද්ද සත්තරං :P...

    එතකොට ලංකාවේ නැද්ද මොලේ තියෙන එවුන්, ඉන්නවනේ ... ලංකාවෙ මොලේ නැති එවුන් ඇත්තේම නැද්ද ... මට නම් එකෙක් ව පේනවා ...
    :lol::lol: උඹ කවද හරි වමේ steering wheel තියෙන වාහනෙකුත් ලංකාවට ගෙනල්ල ත්‍රෙඩ් එකක් දායි :baffled:.... ලොල් :lol::lol: , එල එල.. :rofl::rofl: , තවත් මම comment කර කර උඹේ ගොන් ත්‍රෙඩ් එක bump කරන එකේ තේරුමක් නෑ, අපි ගියා ලොක්කා ... උඹ තව ටික දවසකින් ඕක විකුනන්නත් ත්‍රෙඩ් එකක් දායි ... ලොල්, එදාට මම එන්නම් ... බායි ඩාලින් ...
     
    Last edited: