මොකක්ද මේ එනිකෝල් (ANYCALL)?

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    :)එල හොද විස්තරයක් :D+17
    එනිකෝල් එකක් ගත්ත වගේ බන් කන පැලෙන්නම 17ක්..:love: එල එල :D 5+
    patta machan
    Thanks Machan
    තෑන්ක්ස් මචං :) +
    එල එල :D
    anycall s4 model no eka kohomada bn enne??
    shv da shw da?
    SHV-E300 machan
    anycall pajath wena tharamata sell wena gaana aduine.ethkta ganna ewnta waasi
    අනිවා.. හේතුව ඉතින් අපේ කොල්ලො තමයි.. එහේ S එක කම්ප්ලීට් වෙන්නේ අපේ සල්ලි වලින් 10-11 අතර. S2 එක උපරිම16-18ක් අතර, ඉතින් උන් රු.5000ක් වගේ තියන් දෙන්නේ අමතර ආදායමක් විදියට ඒකයි ඒ හේතුව. ඔය ෆෝන් උන් හදන්නේ උන්ගේම රටේ පාවිච්චියට..
    Ela 5+
    Machan make antenna ekak thetana network mode okkoma support karana cheap ma Phone eka mokakda? Ganna theyanne koheda
    Galaxy S eka thama baande ban. eththatama niyamai. Camera ehema pattama quality and eka Hard use karanna kiyapu baande..
    :D
    :D:D
    හොද post එකක් මචන්...එල !!!!!!!
    ++

    එහෙමද? ඇත්තටම මට ඕන උනේ ඇත්ත කියන්න බන්.. 5+
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    niyamai :D
    adai dana gaththe seen eka :D
    korean kiwwama cha kiyalane hithenne :D
    Samsung nam ithin Koreawa thamai ban.. Ehema nethi ewai cha.. Mokada Company eka ehe ekak.. :D
    Watinawa sahoooo Rep +
    Thanks Bro.. 5+
    Ela ela.. 5+
    බින්දු;15120582 said:
    එනිකෝල් ෆෝං වල ඉන්ටර්නැශනල් වර්ශන් එකට වඩා ඔප්ශන්ස් අඩු ඇයි??
    මම දකින එකම ඔප්ශන් එක රේඩියෝ එක. මොක්ද එහේ ටිවී රේඩියෝ ඔක්කොම T-DMB හරහා වැඩකරන්නේ. අනිත් අතින් ඉන්ටර්නැශනල් ඒවට වඩා හාර්ඩ්වෙයාර් කොලිටි. කොරියන් කාරයගේ දියුණු තාක්ශනේ තවම ලෝකේ ගොඩාක් රටවල් වල නැහැ බන්. ඒකයි ඇමරිකාවත් උන්ට ගොට්ට අල්ලන් ඉන්නේ..
    patta thanx toma !
    Ela Machan :D
    එල හොද විස්තරයක් +
    5+:D
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Machan anycall phone mama charterma kiyanne naa eth e phone wala normal international phone eka tharam performance na phone eke lag thiyenawa stuck wenawa. thawa ewata official software updatesuth godak adui. anika custom rom ekak wath hoyaganna lesi naa.
    The Main reason machan, They Build it for domestic use. Not for others, Mata mathakai Fujitsu Life Book ho mokak hari Lap ekak thibba e kaale, Japan Domestic use, Drivers wath loweth ne thiyenne Japan site eke. eth eka aliyek paagan giyath weda. Custom rom nam den ona tharam, XDA la game eka gahanawa. ape yaluwek oka gena thread ekak dala ethi BarackOsama sahodaraya :D
    ela muchan
    Thanks Machan..
    බොහොම ස්තුතියි මචන්. දැනුමට යමක් එකතු උනා
    :D 5+
    Rep 2+
    5+:D
    U too bro
    ela ela!!!!

    එළ එළ...
    රෙප්+
    :yes:
    rep +5 :D
    thanks for the information machan

    Thanks Bro..
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    රෙප් දුන්න අයට රෙප් දුන්නා.. මග ඇරුන අය ඉන්නවනම් සමාවෙයල්ලා.. :D
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    289czcz.png
     
    Apr 21, 2012
    60
    5
    0
    <<< Ganemulla >>>
    එල මචං මාත් මේක ගැන දැනගෙන හිටියෙ නෑ. :no::no:
    මාත් අහල තිබ්බ Anycall එක අනිත් samsung එකට වඩා හොදයි කියන එක. :yes:
    ඒත් බං Anycall කිව්වම 2nd hand market ekak attema ne ban.
    ඕක තමා සීන් එක. :rolleyes: හැමෝම හොයන්නෙ Samsung International Version එක.
    Good Post Machan...:cool::cool::cool:

    Rep ++ Added
     
    • Like
    Reactions: sanjeewawga

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    thanks for sharing..
    rep+
    :D
    එල මචං මාත් මේක ගැන දැනගෙන හිටියෙ නෑ. :no::no:
    මාත් අහල තිබ්බ Anycall එක අනිත් samsung එකට වඩා හොදයි කියන එක. :yes:
    ඒත් බං Anycall කිව්වම 2nd hand market ekak attema ne ban.
    ඕක තමා සීන් එක. :rolleyes: හැමෝම හොයන්නෙ Samsung International Version එක.
    Good Post Machan...:cool::cool::cool:

    Rep ++ Added

    කියන්නන් වාලේ නොකර, අනුන් කරන්නන් වාලේ නොකර, තමුන්ගේ ආසාවට වැඩේ කරන උන් අඩුයි බන්. ඇත්තටම එනිකෝල් එකක් පාවිච්චි කරන්න ලබන එක එක අතකට ලොකු චාන්ස් එකක්. ඒ සැම්සුන්ග් එකෙන් තමන්ගේම පාවිච්චියට නිර්මාණය කරන ෆෝන් එකක් අපිටත් දෙයියනේ කියලා පාවිච්චි කරන්න පුලුවන් නිසා.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම දකින එකම ඔප්ශන් එක රේඩියෝ එක. මොක්ද එහේ ටිවී රේඩියෝ ඔක්කොම T-DMB හරහා වැඩකරන්නේ. අනිත් අතින් ඉන්ටර්නැශනල් ඒවට වඩා හාර්ඩ්වෙයාර් කොලිටි. කොරියන් කාරයගේ දියුණු තාක්ශනේ තවම ලෝකේ ගොඩාක් රටවල් වල නැහැ බන්. ඒකයි ඇමරිකාවත් උන්ට ගොට්ට අල්ලන් ඉන්නේ..

    NFC වගේ ඔප්ශන් අඩුයි නේද?? :confused::confused:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,006
    1
    15,786
    113
    බින්දු;15120582 said:
    එනිකෝල් ෆෝං වල ඉන්ටර්නැශනල් වර්ශන් එකට වඩා ඔප්ශන්ස් අඩු ඇයි??

    mona wage ewwada adu kiyanne machan :confused: