මේ කියන්නෙ එහෙම දෙයක් නෙවේ.සිඳින්න බැරි පින කියන එකක්නං බුදුදහමෙදි අර්ථදක්වයි කියල හිතන්න බෑ. මොකද, පින කියන දේ වෙනස් වෙන්න, සිඳින්න පුලුවන්..
බුදුදහමෙදි සිඳින්න බැරි, වෙනස් නොවෙන දෙයක් විදිහට පෙන්නන්නෙ ආර්යඅශ්ඨාංගික මාර්ඝය විතරයි.
මේ පාර කටිනෙට ගියාද??ඔය ඔක්කොම කැටයම් වැඩ කරන්නේ ගමේ ඉන්න නුගත් දායකයෝ සෙට් එක තමන්ගේ බලපුලුවන් කාරකම් පෙන්වන්න. මේකෙන් වෙන්නේ මේකේ නියම අර්ථයත් හෑල්ලුවට යනඑක. හරිදේ තෝරාගන්න එක බුද්දීමතා සතුයි
අත්තම්ම අනිවා යනවා. ඉතින් මටත් යන්න වෙනවා ප්‍රවාහන පහසුකම් උදෙසාමේ පාර කටිනෙට ගියාද??
එකත් වෙනස් වෙලා තමයි බන් දැන් තියෙන්නේ . . උබ කොහොමද කියන්නේ දැන් තියෙන්නේ මුල් බුදු දහම මයි කියලා ?චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙන්න පුලුවන්. හැබැයි බුද්ධ ධර්මය කියන එක අකාලිකයි, ඒක වෙනස් වෙන්නෙ නෑ...
kawda ehema ekak kiwwe?palayan ඔගස්ටින් yanna...
පූජ්‍ය පක්ෂයටම මොනවහරි කරන්න ඔනේ නම් වනවාසි හාමුදුරුවෝ හොයන් ගිහින් ඒ අයගෙ මූලික අවශ්‍යතා ටික හොයල බලල කරල දීල එන එක ඔයිට වඩා වටිනවා
lol.. moda sinhalu set ekak innawa wana wasi hamuruwo kiyanne rahat set ekak kiyala..![]()


යු එස් ., කැනඩා වල ඉන්න ජොස්තර ඉන්ජිනේරු ගොබ්බ සෙට් එකත් හීතලේ ගැහි ගැහි කටින පුජාව කොරනව. ඕක එක එක අවුරුද්දට එක එක පවුල් වලට දෙන්නේ, ඕක කොරන්න මාර තරඟයකුත් තියෙනවා.ඔය ඔක්කොම කැටයම් වැඩ කරන්නේ ගමේ ඉන්න නුගත් දායකයෝ සෙට් එක තමන්ගේ බලපුලුවන් කාරකම් පෙන්වන්න. මේකෙන් වෙන්නේ මේකේ නියම අර්ථයත් හෑල්ලුවට යනඑක. හරිදේ තෝරාගන්න එක බුද්දීමතා සතුයි
kawda ehema ekak kiwwe?
pansale inna thattayo apita "let go" ugannana gaman buildings, pilima hada hada innawa![]()
kale inna tattayo ehema na kiyalada kiyanne uya?ඒක හරි...ඔය ඔක්කොම කැටයම් වැඩ කරන්නේ ගමේ ඉන්න නුගත් දායකයෝ සෙට් එක තමන්ගේ බලපුලුවන් කාරකම් පෙන්වන්න. මේකෙන් වෙන්නේ මේකේ නියම අර්ථයත් හෑල්ලුවට යනඑක. හරිදේ තෝරාගන්න එක බුද්දීමතා සතුයි
ඔය වෙනස් කිරිල්ල කරන්නෙත් හාමුදුරුවරුමනෙ. තමන්ගෙ කටට එන මොනව හරි දෙයක් පහසුවට කියල දානව. හදාරන්න දෙයක් නෑ. ඕනෙ දෙයක් කියන්න පුලුවන්. ඒකට නමකුත් දානව කාලීන බණ කියල.. කාලීන බණ කියන්න දෙයක් නෑ, බුදු දහම කියන්නෙ තුන්කල් දහමක්...එකත් වෙනස් වෙලා තමයි බන් දැන් තියෙන්නේ . . උබ කොහොමද කියන්නේ දැන් තියෙන්නේ මුල් බුදු දහම මයි කියලා ?
එතකොට ථෙරවාදී මහායාන කියලා දෙකක් තියෙන්නේ කොහොමද ?
මහායාන රටවල උන් මෝඩ ද හරි දහම අදුරගන්න බැරි මට්ටමට ?? උන් අපිට වඩා බුද්ධිමත් , දියුණුයි ගොඩක් වෙලාවට .
ඔය වෙනස් කිරිල්ල කරන්නෙත් හාමුදුරුවරුමනෙ. තමන්ගෙ කටට එන මොනව හරි දෙයක් පහසුවට කියල දානව. හදාරන්න දෙයක් නෑ. ඕනෙ දෙයක් කියන්න පුලුවන්. ඒකට නමකුත් දානව කාලීන බණ කියල.. කාලීන බණ කියන්න දෙයක් නෑ, බුදු දහම කියන්නෙ තුන්කල් දහමක්...
හරි දහම හඳුනගන්න තමයි ත්‍රිපිඨකය තියෙන්නෙ.
ඒවයෙ ථේරවාද, මහායාන කතා මුකුත් නෑ...
ඒ දහම වෙනස් වෙන්නෙත් නෑ. වෙනස් කරන්නත් බෑ.. වෙනස් කෙරුවොත් අනික් සූත්‍ර දේශන එක්ක නොගැලපීම තේරෙනව.... විශුද්ධි මාර්ඝය වගේ පොත් ලියවිලා තියෙන්නෙ ත්‍රිපිඨක විවරණයක් විදිහට. හැබැයි ඒ වගේ පොත් වල තියෙන පරස්පරතා වෙනස්කම් පේනව... ඒවට පිටින් ඔබපු බ්‍රාහ්මණ අදහස් සූත්‍ර පිඨක අධ්‍යනය කරන කෙනෙකුටනං හරි ඉක්මනටම තේරෙනව...
මිනිස්සු බුද්ධිමත්ද මෝඩද කියන එක ඒකට අදාල නෑ.
ඉන්දියාවෙ අගමැති ශිවලිංගෙට අත ගහන්නෙ. එහෙමයි කියල ඒ මනුස්සය මෝඩයෙක් කියන්න පුලුවන්ද...
අවබෝධය කියන එක මෝඩද, ණුවනක්කාරද කියන එක මත තීරණය වෙන්නෙ නෑ. බුද්ධිමත් කම කියන්නෙත් සාපේක්ශ දෙයක්...
ඒකට රහතන් වහන්සේලා සහභාගී වෙන එකේ තේරුම මොකක්ද...?ත්‍රිපිටකය ලියන එක වෙන්නේ බුද්ධ පරිනිවනයෙන් කොච්චර කාලයකට පස්සේ ද ?
කොච්චර දේවල් වෙනස් වෙන්න පුලුවන් ද ඒ අතර . කොහොමද කියන්නේ ඒ අර මුලින් දේශනා කර පු එකමයි කියලා
රහතන් වහන්සේලා කියන්නේ super man වගේ චරිත කියලා අපි හිතන්නේ ඇයි ?ඒකට රහතන් වහන්සේලා සහභාගී වෙන එකේ තේරුම මොකක්ද...?