දේශපාලන පක්ෂයක් නිසා නිකන් එකක් දැකල බොරුවට ගැටෙන්න එපා. මේකට කෑ ගහන්නෙ දේශපාලන පක්ශෙකින් ඇවිල්ල open කරපු නිසානෙ. මොන ආණ්ඩුවක් ආවත් ලෝකය පව දෙසට යන්නෙ. ඒක නවත්තන්න බෑ. බුදු රජාණන් වහන්සේගෙ ධර්මයත් නැති වෙනව කවදහරි. එහෙම කිවුවෙ බුදු හාමුදුරුවො මයි. මේක හදන්න කලින් ලංකාවෙ ඕන තරම් කුකුලො එලුවො ඌරො හරක් මරන තැන් තිබ්බ. දැනටත් තියනව. එතකොට ඒ මරන තැනුත් ඔයාලගෙ ගැටීමට එකතු වෙන්න ඕන. ඒත් මෙතන මේක උලුප්පල දක්වල තියෙන්නෙ දේශපාලන පක්ශයක් නිසා කියල ඔයලගෙ හිතම දන්නවනෙ. ආණ්ඩුව කොයි එක ආවත් සත්තු මස් වලට මරන එක වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ. ඒක තම ස්වභාවය.
අපේ අම්මල තාත්තල තරුණ කාලෙ මස් තිබ්බ. ඒත් එයාල කෑවෙ ගම් වල ගෙවල් වල ඉන්න කුක්කුලු හරක්. ඒ කියන්නෙ ඉල්ලුම බොහොම පොඩි ප්‍රමාණයක්. ඒත් දැන් ෆාර්ම් වල සත්තු මස් වලටම හදන තරමට මිනිස්සුන්ගෙ මස් වලට තියන ඉල්ලුම වැඩි වෙලා. ඒ කියන්නෙ මේ මරන ප්‍රමණය වැඩි වෙලා. 1990ට වඩා 2000 මරන ප්‍රමාණය වැඩි. 2000ට වඩා 2010 මරන ප්‍රමාණය වැඩි. ඊට වඩා 2020 වැඩි. 2030 වෙනකොට ප්‍රමානය 100 ගුණයකින් වැඩි වෙනව විතරක් නෙමේ. දැන් කන්නෙ නැති අපි බොහොම පිළිකුල්ව ප්‍රතික්ෂේප කරන සත්තුන්ගෙ අලුත් මස් වර්ග වලට ඉල්ලුමක් එයි. ඉස්සර කාලෙ කුකුලෙක් මැරුවෙ අවුරුද්දක් එකහමාරක් ගෙවල් වල හැදිල. ඒත් දැන් කකුලෙක් මරනව මාස 3න් හොර්මොන්ස් ගහල. එතකොට දැන් කාලේ කුකුලෙක් ඒ කාලෙත් එක්ක බලනකොට අවුරුදු එකහමාරට 4, 5 පාරක් මැරිල. එතකොට අකුසලය 4, 5 ගුණයකින් වැඩි වෙලා. ඉස්සර හරකෙක් මැරුවෙ හරකගෙ අන්තිම කාලෙ අවුරුදු 15ක් විතර ගිහින්. ඒත් හොර්මොන්ස් ගහල දැන් අවුරුදු 5න් මරන තැන හරක ඇවිල්ල තියනව. දැන් හරක අවුරුදු 15ට 3 පාරක් මැරුම් කනව. ඒක ලෝක ස්වබ්හාවය. මේව වැඩි වෙනකොට පව වැඩි වෙනව. පව වැඩි වෙනකොට ඒවට ලැබෙන විපාකත් අපිට ඇස් පනාපිටම බලාගන්න පුළුවන්.
2000 අවුරුද්දෙ කාලෙ අපි පොඩි. හැබැයි ඒ කාලෙත් එක්ක බලනකොට අද මිනිස්සු accident වලින් දවසකට කී දෙනෙක් මැරෙනවද? වැඩියෙම දවසකට bike accident කරගෙන අවුරුදු 20 -30 අතර කොල්ලො කී දෙනෙක් දවසට මැරෙනවද? එතකොට සාමාන්යෙන් අඩු වයසකින් කෙනෙක් මැරෙනව කියන්නෙ බොහෝ වෙලාවට එයා ප්‍රාණගාත අකුලයක්මයි ඔය විපාකෙට එන්නෙ. ඒත් ඔය accident වෙලා මැරෙන හැම කොල්ලෙක්ම මේ ආත්මෙ ප්‍රාණගාත අකුසල කරපු අයද? එහෙම නෑනේ. ඒත් ඇයි මැරෙන්නෙ? මේව නිකන් වෙන ඒව නෙමේ. හේතු ඵලයක්මයි. පෙර කරපු ලොකු අකුසල කර්මමයි. අනික 2000 අවුරුද්දට වඩ 2020 තාක්ෂණය අතින් ගොඩක් දියුණුයි. එහෙම උනා කියල මේ මැරෙන සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවද? කොරෝන වලට බෙහෙතක් හරියට හොයගන්න පුළුවන් වෙලා තියනවද කොච්චර ලෝකෙ ද්යුණු උනත්? තව ටික කාලෙකින් බෙහෙතක් හොයාගනි හැබැයි ඊට පස්සෙ තව අලුත් ලෙඩක් මිනිස්සුන්ට හැදෙයි. එතකොට ඒ කාලෙදි ඒකට බෙහෙත් නෑ කොච්චර දියුණු උනත්. ලෙඩ කියන්නෙ මිනිස්සුන්ගෙ සත්තුන්ගෙ මේ ලෝක සත්වයාගෙම කර්ම වලට විපාක දෙන්න ස්වභාව ධර්මන්යෙන්ම දීල තියන දෙයක්. ඉතින් 2010ත් එක්ක බලනකොට 2020 කොල්ලො කී දෙනෙක් මරුන කියල හිතන්න පුළුවන්ද ? මම මේ එක් උදාහරණයක් විතරයි ගත්තෙ. ඕන තරම් ගන්න පුළුවන්.
කවුරුවත් කරන දෙයක් නිසා ඔයාල දේවේශ සිතක් ඇති කරගන්නව කියන්නෙ ඔයාලත් පංචනීවරණ වලට යට වෙලා අකුසල් කරගන්නව කියන එක ඉතින් මේව අපිට නවත්තන්න බෑ. ඉස්සරහට වැඩි වෙනව. සෝම හාමුදුරුවන්ගෙ බනකන් ඇහුව මේ ලගදි. එක තැනක කියනව 2025 වෙනකොට ගෑණු ළමයෙක් හොයාගන්න බෑ කියනව abortion එකක් කරපු නැති. පාරෙ බල්ලො බලල්ලු වගේ වෙඩි තියල පිහි වලින් මරල දාන කාලයක් එයි කියල. ඒකෙ සමහර දේවල් වල අංකුර අපිට දැන් පේනව නේද? දැන් පෙට්ටිය කඩාගත්ත නැති virgin අවුරුදු 20 22ක කෙල්ලෙක් හොයගන්න පුළුවන් ප්‍රතිශතය කොච්චරකින් බැහැලද කියල පොඩ්ඩක් හිතල බලන්න. ලංකාවෙම දවසකට වැල කීයක් leak වෙනවද? මං කියන්නෙ පොඩි පොඩි කෙල්ලොන්ගෙ. ඒවට වෙනම වැල සයිට් පවා තියනව ටික් ටොක් එකට ගියහම කෙල්ලොයි ගෑනුයි තමන්ගෙ ඇඟ උවමනාවෙන්ම පෙන්නන්න ඕන කමට මැරිච්ච ප්‍රේත සත්තු වගේ කාමය පේන විදිහට කොච්චර නටනවද? ඉතින් මේ දේවල් වල ප්‍රතිඵලත් බොහොම භයානකයි ඉස්සරහට මචං. .
ඉතින් මේ දේවල් එක්ක මොන ආණ්ඩුවක් ආවත් අනාගතය හරි හොද වෙන්නෙ නෑ. එන්න එන්න දරුණු අනාගතයක් තියෙන්නෙ. හිතන්න එපා කොරෝන හොද උනාට පස්සෙ ලෝකෙ හොද වෙයි කියල. කොරෝන කියන්නෙ ලෝකෙ ජනතාවගෙම අකුසලයක් විපාක දීමක්. ඉතින් අකුසල් විපාක දෙන වෙලාවට කිසිම කෙනෙක්ට කුසල් නම් වැඩෙන්නෙ නෑ. තව තව ලෝබ ද්වේශ මෝහ අකුසල් මූලයන්ම තමා වැඩෙන්නෙ. ඒ නිසා ආණ්ඩු අල්ලගෙන බොරුවට මස් හදන තැනක් විතරක් දැකල ඒකට ගැටෙන්න එපා. තමං මැරෙනකොට තනියෙම යන්නෙ දැන් වටේ 1000ක් හිටියත් ඉතින් තමන් තනියෙන් මේකෙන් ගැලවිලා යන්න. අනිත් අයව හොද කරන අපිටවත් සමාජයකටවත් ලෝකයාටවත් බැහැ.