මොකක්ද මේ වෛරය | මොකක්ද මේ තරම් කාදිනල්තුමා එක්ක තියෙන තරහා | Same message Ctrl C + Ctrl V

SK29

Well-known member
  • Apr 14, 2017
    7,567
    8,928
    113
    1652179428149.png

    1652179496902.png

    1652179591229.png

    1652179642613.png
     
    • Haha
    Reactions: deanXX

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔව්, අනිවාර්යෙන්ම බනින්න ඕන, කැරි වැඩ කරන්නේ:mad:
    එකපාරක් උන්ගේ පොලිෂ් එකක් ගෙනවා, පාට නෑ පොඩ්ඩක්වත් හොදටම ගල් වෙලා
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ජාති, ආගම් භේද වගේම මිනිස්සු අවුස්සන එකත්, මුගෙ ලොක්කගෙ ඉදන් එන අශික්කිත ගතියක්..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ආ උඩින් දෙන පොස්ට් එක තමා දාන්න ඕනේ. එකේදී ඔය දෙන වචන ඇතුලත් වෙන්න ඕනේ. ඕක පැටර්න් එකක්. ඉරෝ අයයා ගේ පරණ පොස්ට් අරන් බලන්න තේරෙයි.