ඔච්චර හිතන්න එපා බන්. ඔයේ ඊයේ වැවට තල්ලුකරපු කේන්තිය තියෙන්නේ
Walter White Well-known member Nov 20, 2019 43,673 125,332 113 දෙහිවල May 10, 2022 #21 ඔච්චර හිතන්න එපා බන්. ඔයේ ඊයේ වැවට තල්ලුකරපු කේන්තිය තියෙන්නේ Reactions: SK29
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ May 10, 2022 #22 ඕකගෙ supervisor මම උනා නම් සත පහක් ගෙවන්නෙ නෑ එළවල දානවා මිසක්. හැමදාම පරණ තැටිය කිසි upgrade එකක් නෑ. ඔහොම මොඩ විදියට කරනවද campaign. කොටින්ම දැන් කිරියෙ campaign වලට කරන වියදම් අපරාදේ. කොයි පක්ෂයකට උනත්. Reactions: War Fighter and SK29
ඕකගෙ supervisor මම උනා නම් සත පහක් ගෙවන්නෙ නෑ එළවල දානවා මිසක්. හැමදාම පරණ තැටිය කිසි upgrade එකක් නෑ. ඔහොම මොඩ විදියට කරනවද campaign. කොටින්ම දැන් කිරියෙ campaign වලට කරන වියදම් අපරාදේ. කොයි පක්ෂයකට උනත්.
DHE Well-known member Oct 31, 2021 1,941 3,609 113 Anuradhapura May 10, 2022 #23 mama dakke nane oka PS-mm uwa ignore karalane thiyenne