
එයා මොනවා කරන්නද යූසර්ස්ලට හරියට වෙබ් ඇඩ්‍රස් එක ගහගන්න බැරි නම්...මේ සම්බන්දයෙන් GTRZ ගේ ප්‍රතිචාරය පරක්කු ඇයි ද දන්නැ![]()
එයා මොනවා කරන්නද යූසර්ස්ලට හරියට වෙබ් ඇඩ්‍රස් එක ගහගන්න බැරි නම්...
අකුරු ගලපලා ලියල ඔය සයිට් එකට කට්ටිය ගිහින් බලනවද දන්නේ නෑ...
පාස්වර්ඩ් ලීක් කරගනියි එහෙනම්