මොකක්ද මේ සීන් එක? පොලිසියෙන්වත් නවත්තන්නෙ නෑනෙ..

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    xTEnWLS.jpeg
     
    • Love
    Reactions: Candid-B

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කොච්චිකඩේ හරියේ වගේ නේද. ඔට්ටුවක් පැරදිලා වෙන්න ඇති,
     
    • Haha
    Reactions: netnet

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    වෙනස්ම විදියෙ ආතල් එකක් අපිට දුන්නෙ
    හරිනං මේවට ගෙවන්න ඕනෙ
    උඹ මැරෙනවා ගගා දාපු ආතල් නම් ලොවෙත් නෑ හැබැයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සංතෝස වෙයල්ල... ලංකාවත් ඇමරිකාව වගේ පොෂ් වේගෙන එන්නෙ... ඕකට තමයි නිදහස කියන්නෙ :lol:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    AnuradhaRa

    Well-known member
  • සංතෝස වෙයල්ල... ලංකාවත් ඇමරිකාව වගේ පොෂ් වේගෙන එන්නෙ... ඕකට තමයි නිදහස කියන්නෙ :lol:
    පොන්ස්ල නැතුව අපේ කෙල්ලන්ට බැරිද ඔය වගේ ටිකක් රැඩිකල් වෙන්න :P
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔන්න ඔය හේතු නිසා තමයි ආප්පපාල සිරිසේන බ්‍රෙසියර් එක ගලවලා හිටන් විසි කරන එක තහනම් කලේ. කොහෙද ඉතින් බොලාට අගයක් නැතිවුනා නේ... 😂 😂 😂 😂



     
    • Haha
    Reactions: Rick Sanchezz

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පොන්ස්ල නැතුව අපේ කෙල්ලන්ට බැරිද ඔය වගේ ටිකක් රැඩිකල් වෙන්න :P
    වෙයි... කෙල්ලො විතරක් වෙන එකක් නෑ හැබැයි... පොෂ් රටවලත් එහෙමයි :lol: