මොකක්ද මේ හයිබ්‍රිඩ් ෆයිබර් Coaxial කියන්නේ

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හයිබ්‍රිඩ් ෆයිබර් Coaxial (HFC) ලෝකේ දියුණු රටවල භාවිතාවෙන සන්නිවේදන ක්‍රමයක්. මේක ලංකාවට ආවේ නැත්තේ ඉස්සර ISDN ගැන කතාකලාට වියදම වැඩි නිසා ලංකාවට ආවේ නෑනේ, අන්න ඒවගේ දුප්පත් ශ්‍රී ලංකාවට එන්නේ නැති අදටත් ලෝකේ භාවිතාවෙන තාක්ෂණයක්.
    sbg6580-900x900.jpg

    උඹලා දැකලා නෑනේ රව්ටර් එක, මේ වගේ.



    මෙන්න ස්පීඩ් එක.
     
    Last edited:

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Telco la coaxial use karanne nane bn domestic network eke :yes: So SLT ekata HFC dena eka terumak na, ekai ADSL2+ walin peo tv denne, US walath Comcast HFC dunnata at&t ADSL/VDSL tiyenne ;)
    ටෙලිකොම්ලා මොනය්‍යුත්තක්වත් දෙන්නේ නෑනේ හරියට. ඉස්සර ISDN දෙනවා කිව්වා, පීඊඕටීවී දෙන්නත් බෑ line attenuation වැඩි හින්දා, දැන් Salvation කරගෙන තියෙන්නේ ෆයිබර්.