මොකක්ද මේ A/L Engineering Technology එක

LpRecords

Member
Dec 8, 2016
65
13
0
mage rata saw siriyen sapirewa !
මොකක්ද මේ A/L Engineering Technology එක

මොකක්ද මේ අලුතෙන් A/L වලට ඇවිත් තියෙනෙ Engineering Technology කියන්නෙ,ඔකෙත් Combined Maths,Physics and Chemistry තියෙනවාද ? මේක කරලා මොකක්ද කරන්න පුළුවන්,අපි A/L කරන කාලේ මෙහෙම තිබ්බෙ නැ නෙද ?
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඕක කරන උන්ට එන්ජිනියරින් ෆැකල්ටි යන්න බැහැ..
    දැන් අලුතෙන් දාගෙන යන ටෙක් වලට තමයි ගන්නේ..

    අනේ මන්ද ඒවගේ කොලිටිය.. අන්තිමට ළමයි
    අසරණ වෙනවා.. එක එකාගේ විකාර වැඩ බන්..

    ඔය ළමයි නිකන් රැවටිලා ඕක කරන්නේ..
     
    Last edited:

    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    ඕක කරන උන්ට එන්ජිනියරින් ෆැකල්ටි යන්න බැහැ..
    දැන් අලුතෙන් දාගෙන යන ටෙක් වලට තමයි ගන්නේ..

    අනේ මන්ද ඒවගේ කොලිටිය.. අන්තිමට ළමයි
    අසරණ වෙනවා.. එක එකාගේ විකාර වැඩ බන්..

    ඔය ළමයි නිකන් රැවටිලා ඕක කරන්නේ..

    :shocked: atthada ,mama danna malli kenek kiwwa engineering karanna puluwan kiyala but hariyata maths,phy chem mokuth knowledge ekak na kollata mama eth kalpana kala mokakda me kiyala,ane manda thx bro
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :shocked: atthada ,mama danna malli kenek kiwwa engineering karanna puluwan kiyala but hariyata maths,phy chem mokuth knowledge ekak na kollata mama eth kalpana kala mokakda me kiyala,ane manda thx bro

    උඹට පිස්සුද යකෝ සිලබස් එක බලපන්
    පොඩ්ඩක් .. නිකම්ම නිකම් OL සිලබස් එක
    තියෙන්නේ.ඕවා අපිට AL වලට තිබ්බා නම් එහෙම
    යකෝ A වලට වඩා රිසල්ට් දාලා බුරුතු පිටින්..

    එන්ජිනියරින් ෆැකල්ටි වලට උන්ව ගන්නේ නැහැ
    කොහොමවත්.. ඒ උන්ව අන්දන්න කියන කතා.

    යකෝ ඔහොම එන්ජිනියරින් ෆැකල්ටි යන්න
    පුළුවන් නම් කී දෙනෙක් ආයේ AL ලියයිද IESL එහෙම
    නොකර.. බලපන්කො IESL වල අමාරුව..

    60% විතර පාස් රේටින්ග් එක...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    AL technology කියන්නේ වෙනමම විශය ධාරාවක්. ගණිත, විද්‍යා, වාණිජ, කලා වගේ තවත් විෂය ධාරාවක් තමයි ටෙක්නොලජි. ඒ ටෙක්නොලජි වල තෝර ගන්න පුලුවන් එක විශයක් තමයි ඔය ඉන්ජිනියරිං ටෙක්නොලජි. ටෙක්නොලජි විශය ධාරාව කරන ලමයෙකුට ගණිත අංශයේ ලමයෙක් යන තැනට යන්නන බෑ. නමුත් කැම්පස් එකේ වෙනමම කෝස් දැන් ඇති තරම් තියනවා. ඒ නිසා කරන කෙනෙකුට අනාගතයේ වරදින්නෙ නැ. කලා, වාණිජ උපාධි දාරීන් විදිහට බුරුතු පිටින් එලියට ඇවිත් විරැකියාව වැඩි වෙනවට වැඩිය ලමයි ටෙක්නොලජි කරන එක මාර වටිනවා.
     
    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    උඹට පිස්සුද යකෝ සිලබස් එක බලපන්
    පොඩ්ඩක් .. නිකම්ම නිකම් OL සිලබස් එක
    තියෙන්නේ.ඕවා අපිට AL වලට තිබ්බා නම් එහෙම
    යකෝ A වලට වඩා රිසල්ට් දාලා බුරුතු පිටින්..

    එන්ජිනියරින් ෆැකල්ටි වලට උන්ව ගන්නේ නැහැ
    කොහොමවත්.. ඒ උන්ව අන්දන්න කියන කතා.

    යකෝ ඔහොම එන්ජිනියරින් ෆැකල්ටි යන්න
    පුළුවන් නම් කී දෙනෙක් ආයේ AL ලියයිද IESL එහෙම
    නොකර.. බලපන්කො IESL වල අමාරුව..

    60% විතර පාස් රේටින්ග් එක...

    mama syllabus eka dakke na macho,mama oya gana mokuth nodanna nisayi ahuwwe e malli kiwwe just like doing maths for A/Ls kiyala,both are same kiyala kiwwe,mama baluwe ekayi puduma wela mokadda me kiyala :shocked: IESL ekata leda neda dan,issara nan oka dunne 3 year course ekak hatiyata dan 4 year neda ?
     
    Last edited:

    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    AL technology කියන්නේ වෙනමම විශය ධාරාවක්. ගණිත, විද්‍යා, වාණිජ, කලා වගේ තවත් විෂය ධාරාවක් තමයි ටෙක්නොලජි. ඒ ටෙක්නොලජි වල තෝර ගන්න පුලුවන් එක විශයක් තමයි ඔය ඉන්ජිනියරිං ටෙක්නොලජි. ටෙක්නොලජි විශය ධාරාව කරන ලමයෙකුට ගණිත අංශයේ ලමයෙක් යන තැනට යන්නන බෑ. නමුත් කැම්පස් එකේ වෙනමම කෝස් දැන් ඇති තරම් තියනවා. ඒ නිසා කරන කෙනෙකුට අනාගතයේ වරදින්නෙ නැ. කලා, වාණිජ උපාධි දාරීන් විදිහට බුරුතු පිටින් එලියට ඇවිත් විරැකියාව වැඩි වෙනවට වැඩිය ලමයි ටෙක්නොලජි කරන එක මාර වටිනවා.

    :) thx mama oya gana danne nathi nisa ahuwwe
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :) thx mama oya gana danne nathi nisa ahuwwe

    තාක්ෂණික විෂය ධාරාව තෝරගන්නේ මෙහෙමයි මචං
    1. තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව (ප්‍රධාන විෂයකි අනිවාර්යෙන් හැදෑරිය යුතුය)
    2. ඉංජිනේරු තාක්ෂණවේදය / ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගත යුතුය.
    3. තෙවන විෂය ලෙස මේවායින් එකක් - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, චිත්‍ර කලා, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය

    විෂය අන්තර්ගතය කෙටියෙන්
    තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව - ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව රසායන විද්‍යාව, අමුද්‍රව්‍ය හා කර්මාන්ත, ප්ලාස්ටික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය, සෙරමික්- වීදුරු හා නැනෝ තාක්ෂණය හැඳින්වීම, කාර්මික රසායන විද්‍යාව හා ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත, මූලික ගණිත සිද්ධාන්ත පුනරීක්ෂණ, ත්‍රිකෝණමිතිය, ජ්‍යාමිතිය, මූලික කලනය, විස්තරාත්මක සංඛ්‍යානය, දෛශික හැඳින්වීම, බලය, දෘඩ වස්තුවල සමතුලිතය, ව්‍යාවර්තනය, පීඩනය, නිව්ටන්ගේ නියම, ගුරුත්වාකර්ෂණය, භ්‍රමණ චලිතය, පරිගණක මෘදුකාංග යෙදවුම්, අන්තර් ජාල/ඊ මේල්, දෘඩාංග පිළිබඳ මූලධර්ම, මූලික මෙහෙයුම් පද්ධතිය හා මෙහෙයවීම, අමුද්‍රව්‍යවල ගුණ, තරල ගුණ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විද්‍යුත් චුම්බකත්වය,තාපය, තරංග.

    ඉංජිනේරු තාක්ෂණවේදය - සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජි‍නේරු, විදුලි ඉංජිනේරු යන විෂයන් අයත් වෙනවා. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණය, මූලික මෝටර් යාන්ත්‍ර විද්‍යාව, මූලික විදුලි තාක්ෂණය සහ නිවාස වයරින් කිරීම, මූලික ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණවේදය, මූලික නිෂ්පාදන තාක්ෂණය එකලස් කිරීමේ ශිල්ප ක්‍රම, යාන්ත්‍රික ඇඳීම, ඒකක හා මිනුම්, චලනය හා බල සම්ප්‍රේෂණ අංග, තාක්ෂණික කටයුතුවලදී සෞඛ්‍යය හා ආරක්ෂාව, විද්‍යුත් යන්ත්‍ර හා බල පද්ධති, මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භාවිතය, ගෘහස්ත ජල සම්පාදනය හා ස්වස්ථතාව (සනීපාරක්ෂාව), තරල යන්ත්‍ර, ඉංජිනේරු සම්මත (ප්‍රමිති) බිම් මැනුම්, ඇස්තමේන්තු (නිර්මානය කිරීම හා සැකසීම), ව්‍යවසායකත්වය හා කළමනාකරණය.

    ජෛව පද්ධති තාක්ෂණය - කෘෂිකර්මය, පශු තාක්ෂණය, ආහාර තාක්ෂණය,පසු අස්වනු තාක්ෂණය යන ආදී සංචරක වේ. ජෛව පද්ධිති තාක්ෂණය හැඳින්වීම, ජල විද්‍යාව හා කාලගුණ විද්‍යාව, පාංශු ජල සම්බන්ධතා, ආහාර ආරක්ෂණය හා රෙගුලාසි, පසු අස්වනු තාක්ෂණය, ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම, ජලයේ ගුණාංග, ආහාර නිෂ්පාදනය, සත්ත්ව නිෂ්පාදන තාක්ෂණවේදය, පැළෑටි සංරක්ෂණය, ජලය පොම්ප කිරීම, බිම් මැනීම, ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා ජෛව පද්ධති සඳහා ඒවායේ භාවිතය.

    2015 වසරේ පළමු වරට සිසුන් විභාගයට පෙනී සිටි අතර, එහිදී ලකුණු 75 ක ලිඛිත ප්‍රශ්ණ පත්‍රයකට හා ලකුණු 25ක ප්‍රායෝගික පරීක්ෂණයකට පෙනී සිටීමට සිසුන්ට සිදුවිය.

    මෙහිදී උසස් පෙල සමත් වීම පමණක්, සිසුවාට NVQ3 සහතිකය ලබා ගැනීමට ප්‍රමාණවත් වීමද මෙම විෂය ධාරාවේ ඇති තවත් එක් විශේෂත්වයකි.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Meken karanne kaarmika shilpiyek (technician kenek) hadana eka.

    Engineering technology kiyanne engineering nemei!!

    widyaa anshaye wishayan walata honda nathi, habai kaarmika kshethrayata kamathi kenekta nam me wishaya dharawa godak hondai. Wisheshayen rakiya athin godak honda wei issarahata.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    AL technology කියන්නේ වෙනමම විශය ධාරාවක්. ගණිත, විද්‍යා, වාණිජ, කලා වගේ තවත් විෂය ධාරාවක් තමයි ටෙක්නොලජි. ඒ ටෙක්නොලජි වල තෝර ගන්න පුලුවන් එක විශයක් තමයි ඔය ඉන්ජිනියරිං ටෙක්නොලජි. ටෙක්නොලජි විශය ධාරාව කරන ලමයෙකුට ගණිත අංශයේ ලමයෙක් යන තැනට යන්නන බෑ. නමුත් කැම්පස් එකේ වෙනමම කෝස් දැන් ඇති තරම් තියනවා. ඒ නිසා කරන කෙනෙකුට අනාගතයේ වරදින්නෙ නැ. කලා, වාණිජ උපාධි දාරීන් විදිහට බුරුතු පිටින් එලියට ඇවිත් විරැකියාව වැඩි වෙනවට වැඩිය ලමයි ටෙක්නොලජි කරන එක මාර වටිනවා.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Mr.Tom

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mama syllabus eka dakke na macho,mama oya gana mokuth nodanna nisayi ahuwwe e malli kiwwe just like doing maths for A/Ls kiyala,both are same kiyala kiwwe,mama baluwe ekayi puduma wela mokadda me kiyala :shocked: IESL ekata leda neda dan,issara nan oka dunne 3 year course ekak hatiyata dan 4 year neda ?

    කම්බයින් මත්ස් නෙවේ බන් ඒ.. OL මත්ස් තියෙන්නේ..
    නිකමට බලපන්කො.. :(

    ඔව් ලංකාව යන්නේ ආපස්සටනේ.. ඒකයි ඒ.. pvt තැන්
    වලට ළමයි ගෙන්න ගන්නයි IESL එක නැති කරන්න
    හදන්නේ.. නැත්නම් කොහොමද කියපන් චාර්ටඩ්
    එන්ජිනියර්සලා ඉන්න තැනක ගුණාත්මක භාවය නැහැ කියන්නේ..

    ලංකාව පුදුම රටක්.. මුතු මැණික් යට යනවා ගොම රිටි උඩ එනවා..
    ගොම රිටි අගය කරන්නත් මිනිස්සු ඉන්නේ ..
    :dull:
     
    Last edited:

    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    තාක්ෂණික විෂය ධාරාව තෝරගන්නේ මෙහෙමයි මචං
    1. තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව (ප්‍රධාන විෂයකි අනිවාර්යෙන් හැදෑරිය යුතුය)
    2. ඉංජිනේරු තාක්ෂණවේදය / ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගත යුතුය.
    3. තෙවන විෂය ලෙස මේවායින් එකක් - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, චිත්‍ර කලා, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය

    විෂය අන්තර්ගතය කෙටියෙන්
    තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව - ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව රසායන විද්‍යාව, අමුද්‍රව්‍ය හා කර්මාන්ත, ප්ලාස්ටික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය, සෙරමික්- වීදුරු හා නැනෝ තාක්ෂණය හැඳින්වීම, කාර්මික රසායන විද්‍යාව හා ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත, මූලික ගණිත සිද්ධාන්ත පුනරීක්ෂණ, ත්‍රිකෝණමිතිය, ජ්‍යාමිතිය, මූලික කලනය, විස්තරාත්මක සංඛ්‍යානය, දෛශික හැඳින්වීම, බලය, දෘඩ වස්තුවල සමතුලිතය, ව්‍යාවර්තනය, පීඩනය, නිව්ටන්ගේ නියම, ගුරුත්වාකර්ෂණය, භ්‍රමණ චලිතය, පරිගණක මෘදුකාංග යෙදවුම්, අන්තර් ජාල/ඊ මේල්, දෘඩාංග පිළිබඳ මූලධර්ම, මූලික මෙහෙයුම් පද්ධතිය හා මෙහෙයවීම, අමුද්‍රව්‍යවල ගුණ, තරල ගුණ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විද්‍යුත් චුම්බකත්වය,තාපය, තරංග.

    ඉංජිනේරු තාක්ෂණවේදය - සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජි‍නේරු, විදුලි ඉංජිනේරු යන විෂයන් අයත් වෙනවා. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණය, මූලික මෝටර් යාන්ත්‍ර විද්‍යාව, මූලික විදුලි තාක්ෂණය සහ නිවාස වයරින් කිරීම, මූලික ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණවේදය, මූලික නිෂ්පාදන තාක්ෂණය එකලස් කිරීමේ ශිල්ප ක්‍රම, යාන්ත්‍රික ඇඳීම, ඒකක හා මිනුම්, චලනය හා බල සම්ප්‍රේෂණ අංග, තාක්ෂණික කටයුතුවලදී සෞඛ්‍යය හා ආරක්ෂාව, විද්‍යුත් යන්ත්‍ර හා බල පද්ධති, මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භාවිතය, ගෘහස්ත ජල සම්පාදනය හා ස්වස්ථතාව (සනීපාරක්ෂාව), තරල යන්ත්‍ර, ඉංජිනේරු සම්මත (ප්‍රමිති) බිම් මැනුම්, ඇස්තමේන්තු (නිර්මානය කිරීම හා සැකසීම), ව්‍යවසායකත්වය හා කළමනාකරණය.

    ජෛව පද්ධති තාක්ෂණය - කෘෂිකර්මය, පශු තාක්ෂණය, ආහාර තාක්ෂණය,පසු අස්වනු තාක්ෂණය යන ආදී සංචරක වේ. ජෛව පද්ධිති තාක්ෂණය හැඳින්වීම, ජල විද්‍යාව හා කාලගුණ විද්‍යාව, පාංශු ජල සම්බන්ධතා, ආහාර ආරක්ෂණය හා රෙගුලාසි, පසු අස්වනු තාක්ෂණය, ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම, ජලයේ ගුණාංග, ආහාර නිෂ්පාදනය, සත්ත්ව නිෂ්පාදන තාක්ෂණවේදය, පැළෑටි සංරක්ෂණය, ජලය පොම්ප කිරීම, බිම් මැනීම, ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා ජෛව පද්ධති සඳහා ඒවායේ භාවිතය.

    2015 වසරේ පළමු වරට සිසුන් විභාගයට පෙනී සිටි අතර, එහිදී ලකුණු 75 ක ලිඛිත ප්‍රශ්ණ පත්‍රයකට හා ලකුණු 25ක ප්‍රායෝගික පරීක්ෂණයකට පෙනී සිටීමට සිසුන්ට සිදුවිය.

    මෙහිදී උසස් පෙල සමත් වීම පමණක්, සිසුවාට NVQ3 සහතිකය ලබා ගැනීමට ප්‍රමාණවත් වීමද මෙම විෂය ධාරාවේ ඇති තවත් එක් විශේෂත්වයකි.

    ahh Thx bro ,NVQ 3 labenawa kiyanne A/L walin watinawa :)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    thama silabas eka wath hariyata naha.
    bandulage gon pat nisa lamayi anaathayi.
    art ho commerce sub ject ho
    It karanna puluwan
    thama kawawath yuni aran naha .
    cose wath naha..
    lamayi sada anathyi...
    oka piliwalata kale nathi ekayi awla.
    practical exam ekk thinawa s4t walata..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ලංකාවේ හාල් නොවී රට යන්න ඉන්න උන්ට හොදයි.. ටෙකීශියන් වගේ ජොබක් සෙට් කරගන්න පුලුවන්.. ආර්ට් කොමර්ස් කරලා කුජීත වෙනවට වඩා නම් එල
     
    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    කම්බයින් මත්ස් නෙවේ බන් ඒ.. OL මත්ස් තියෙන්නේ..
    නිකමට බලපන්කො.. :(

    ඔව් ලංකාව යන්නේ ආපස්සටනේ.. ඒකයි ඒ.. pvt තැන්
    වලට ළමයි ගෙන්න ගන්නයි IESL එක නැති කරන්න
    හදන්නේ.. නැත්නම් කොහොමද කියපන් චාර්ටඩ්
    එන්ජිනියර්සලා ඉන්න තැනක ගුණාත්මක භාවය නැහැ කියන්නේ..

    ලංකාව පුදුම රටක්.. මුතු මැණික් යට යනවා ගොම රිටි උඩ එනවා..
    ගොම රිටි අගය කරන්නත් මිනිස්සු ඉන්නේ මෙතනම ..
    :dull:

    Pvt Engineering karana than thibbata godak karanne foreign unis wala courses ne,mama danna widiyata Pvt Engineering karana deka thunak wath na e ayegma UGC approved syllabus ekakin degree ekak karana,kohoma namuth IESL eketh lectures lage adu padu thibba kathawak ekale giya,dan kohomada manda..
     
    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    රත්තරං;21106397 said:
    මෙහිදී උසස් පෙල සමත් වීම පමණක්, සිසුවාට NVQ3 සහතිකය ලබා ගැනීමට ප්‍රමාණවත් වීමද මෙම විෂය ධාරාවේ ඇති තවත් එක් විශේෂත්වයකි.

    ලංකාවේ හාල් නොවී රට යන්න ඉන්න උන්ට හොදයි.. ටෙකීශියන් වගේ ජොබක් සෙට් කරගන්න පුලුවන්.. ආර්ට් කොමර්ස් කරලා කුජීත වෙනවට වඩා නම් එල

    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thama silabas eka wath hariyata naha.
    bandulage gon pat nisa lamayi anaathayi.
    art ho commerce sub ject ho
    It karanna puluwan
    thama kawawath yuni aran naha .
    cose wath naha..
    lamayi sada anathyi...
    oka piliwalata kale nathi ekayi awla.
    practical exam ekk thinawa s4t walata..

    :lol::lol: විහිලු තමයි බං.
    මොකද සිලබස් එක හරියට නැත්තේ සිලබස්එක හරියට තියනවා. හරි ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ඕනේ. සිලබස් එක හරි නෑ කියලා දොඩ වන්නේ සිලබස් එක කර ගන්න බැරි ගුරුවරු.
    දේශපාලනය වැඩක් නෑ. හොද දේ අගය කරන්න ඕනේ.
    2015 බැජ් එක දැන් කැම්පස් වලට ගන්නවා. ටෙක් කරන ලමයින්ට කොහොමත් ගොඩ යෑමක් තියනවා. අන්න ආට් කරලා අව්ට් වෙච්ච උන් අව්රුදු ගනං ජොබ් නැතුව වේලෙනවා. :lol: