මොකක්ද මේ A/L Engineering Technology එක

LpRecords

Member
Dec 8, 2016
65
13
0
mage rata saw siriyen sapirewa !
:lol::lol: විහිලු තමයි බං.
මොකද සිලබස් එක හරියට නැත්තේ සිලබස්එක හරියට තියනවා. හරි ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ඕනේ. සිලබස් එක හරි නෑ කියලා දොඩ වන්නේ සිලබස් එක කර ගන්න බැරි ගුරුවරු.
දේශපාලනය වැඩක් නෑ. හොද දේ අගය කරන්න ඕනේ.
2015 බැජ් එක දැන් කැම්පස් වලට ගන්නවා. ටෙක් කරන ලමයින්ට කොහොමත් ගොඩ යෑමක් තියනවා. අන්න ආට් කරලා අව්ට් වෙච්ච උන් අව්රුදු ගනං ජොබ් නැතුව වේලෙනවා. :lol:

ekane :) hondata thiyanawa nan hondayi,mokada natthan lamayi rasthiyadu wenawa,mama meka ahuwwe mama me gana nodanna nisa,meka balana podi ayath athi ne anna eka nisa me gana nodanna aya me gana mokuth nokiya hitiyanam hondayi kiyala mama hithanawa,natthan e kattiyata waradi mathayak gihin kalakirienna puluwan ne neda,thx bro :)
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21106397 said:
    මෙහිදී උසස් පෙල සමත් වීම පමණක්, සිසුවාට NVQ3 සහතිකය ලබා ගැනීමට ප්‍රමාණවත් වීමද මෙම විෂය ධාරාවේ ඇති තවත් එක් විශේෂත්වයකි.

    ලංකාවේ හාල් නොවී රට යන්න ඉන්න උන්ට හොදයි.. ටෙකීශියන් වගේ ජොබක් සෙට් කරගන්න පුලුවන්.. ආර්ට් කොමර්ස් කරලා කුජීත වෙනවට වඩා නම් එල

    ඔය ටෙක්නොලජි ප්‍රැක්ටිකල් එක්ක එලට යනවා මචං. ඩිපෝ වලට, රජයේ ටෙක් වලට ලමයි එක්කන් ගිහින් ප්‍රැක්ටිකල් දෙනවා. විභාගෙත් ප්‍රැක්ටිකල් තියනවා. ආර්ට් කරලා ජෙබ් නැතුව වේලෙන ගිරාපෝතකයන්ට ටෙක් එක්ක තියන්නේ මාරම මලක්.
     
    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    ඔය ටෙක්නොලජි ප්‍රැක්ටිකල් එක්ක එලට යනවා මචං. ඩිපෝ වලට, රජයේ ටෙක් වලට ලමයි එක්කන් ගිහින් ප්‍රැක්ටිකල් දෙනවා. විභාගෙත් ප්‍රැක්ටිකල් තියනවා. ආර්ට් කරලා ජෙබ් නැතුව වේලෙන ගිරාපෝතකයන්ට ටෙක් එක්ක තියන්නේ මාරම මලක්.

    ow ehema nam bohoma hondayi :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට යමක් කියන්න තියන කෙනෙක් කෙලින්ම කියන්න. නිකං ගෑනු වගේ වහිංඔරෝ කතා හැංගිලා බණින ඒවා ඕනෙ නෑනේ.
    කරුණාවෙන් සලකන්න මම 2002 AL කරපු කෙනෙක්. උපාධියකුත් තියනවා. මට ටෙක් වලින් AL කරන්න ඕනෙ නෑ. :P මම Engineering Technology උගන්වන ගුරුවරයෙක් හෝ Engineering Technology ඉගන ගන්න ලමයෙකුගේ තාත්තා කෙනෙක් හෝ :P සහෝදරයෙකුගේ අයියා කෙනෙක් නොවන බව එළකිරියේ මගේ හිතවතුන් සාක්ෂි දරනවා ඇත.
     
    • Like
    Reactions: dmtx

    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    මට යමක් කියන්න තියන කෙනෙක් කෙලින්ම කියන්න. නිකං ගෑනු වගේ වහිංඔරෝ කතා හැංගිලා බණින ඒවා ඕනෙ නෑනේ.
    කරුණාවෙන් සලකන්න මම 2002 AL කරපු කෙනෙක්. උපාධියකුත් තියනවා. මට ටෙක් වලින් AL කරන්න ඕනෙ නෑ. :P මම Engineering Technology උගන්වන ගුරුවරයෙක් හෝ Engineering Technology ඉගන ගන්න ලමයෙකුගේ තාත්තා කෙනෙක් හෝ :P සහෝදරයෙකුගේ අයියා කෙනෙක් නොවන බව එළකිරියේ මගේ හිතවතුන් සාක්ෂි දරනවා ඇත.

    onna mama nam mokuth kiwwe na machan :no: gewal langa podi ekek gen mama ahapuwama karanawa kiwwa eth e lamayata melo deyak ba,namuth engineering fac yanna puluwan kiwwa :rofl: mama puduma una ekata mokadda me harupe kiyala,syllabus eka na kiwwa langa,mama ithin net eke wadiya hoyanne nathuwa elakiri damme,e lamaya ekko danne na natthan boru kiyanna atthe,api A/L karapuwage hatiyata 1/4 wath wada karanne nathuwa mona Engineering da kiyala mama baluwe ,mama katawath mada gahanne na :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට යමක් කියන්න තියන කෙනෙක් කෙලින්ම කියන්න. නිකං ගෑනු වගේ වහිංඔරෝ කතා හැංගිලා බණින ඒවා ඕනෙ නෑනේ.
    කරුණාවෙන් සලකන්න මම 2002 AL කරපු කෙනෙක්. උපාධියකුත් තියනවා. මට ටෙක් වලින් AL කරන්න ඕනෙ නෑ. :P මම Engineering Technology උගන්වන ගුරුවරයෙක් හෝ Engineering Technology ඉගන ගන්න ලමයෙකුගේ තාත්තා කෙනෙක් හෝ :P සහෝදරයෙකුගේ අයියා කෙනෙක් නොවන බව එළකිරියේ මගේ හිතවතුන් සාක්ෂි දරනවා ඇත.

    ඔය ආර්ට් කරපු උන්ගේ කයියයි පඩ ගදයි විතරයි බන්... වගකීමෙන් කියන්නේ

    පුස් වෙඩි:lol:

    කටවල් නම් තියෙනවා සක්කිලි පඩි ගත්තා වගේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    http://www.moe.gov.lk/english/index.php?option=com_content&view=article&id=1325&Itemid=1093

    tech_strm_e.jpg

    මම නම් හිතන්නේ නෑ මේ විශයන් කරලා අනාත වෙයි කියලා කියටවත්
    අඩුම හිතන්න හරි පුරුදුවෙනව යමක් කරන්න

    LpRecords

    Member
    Dec 8, 2016
    65
    13
    0
    mage rata saw siriyen sapirewa !
    රත්තරං;21106816 said:
    ඔය ආර්ට් කරපු උන්ගේ කයියයි පඩ ගදයි විතරයි බන්... වගකීමෙන් කියන්නේ

    පුස් වෙඩි:lol:

    කටවල් නම් තියෙනවා සක්කිලි පඩි ගත්තා වගේ

    :lol: මම නම් ආර්ට් කරපු එකෙක් නෙමෙයි,නමුත් කතාව ඔක්කොටම සාධාරණ වෙන්නෙ නැ :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21106816 said:
    ඔය ආර්ට් කරපු උන්ගේ කයියයි පඩ ගදයි විතරයි බන්... වගකීමෙන් කියන්නේ

    පුස් වෙඩි:lol:

    කටවල් නම් තියෙනවා සක්කිලි පඩි ගත්තා වගේ

    :lol::lol::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: මම නම් ආර්ට් කරපු එකෙක් නෙමෙයි,නමුත් කතාව ඔක්කොටම සාධාරණ වෙන්නෙ නැ :no:

    උඹට කිව්වා නෙවෙයි බං පොදු තත්වය කිව්වේ. කරන්නං වාලේ ආට් කරලා වැඩක් නෑ කියලා.
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    combined maths ,biology උගන්න්නේ (physical degree ,bio science degree) scientist ලා හදන්න .technology උගන්න්නේ technician ලා හදන්න .එකයි theory වලට වඩා practical වැඩි .කවදාවත් technology කරලා අමාරුවේ වැටෙන්නේ නැහැ . හොදට ඉගෙන ගන්න කෙනෙක්ට උසස් අදයපනය කරන්න ඕනේ තරන් අවස්තා තියෙනවා පිටරටවල . ඇත්තටම වෙන රටවල technology විෂයන් සදහායි ඉල්ලුම වැඩි .මොකද රැකියා අවස්ථා වැඩි ඒවාටයි .