විහිලු තමයි බං.
මොකද සිලබස් එක හරියට නැත්තේ සිලබස්එක හරියට තියනවා. හරි ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ඕනේ. සිලබස් එක හරි නෑ කියලා දොඩ වන්නේ සිලබස් එක කර ගන්න බැරි ගුරුවරු.
දේශපාලනය වැඩක් නෑ. හොද දේ අගය කරන්න ඕනේ.
2015 බැජ් එක දැන් කැම්පස් වලට ගන්නවා. ටෙක් කරන ලමයින්ට කොහොමත් ගොඩ යෑමක් තියනවා. අන්න ආට් කරලා අව්ට් වෙච්ච උන් අව්රුදු ගනං ජොබ් නැතුව වේලෙනවා.![]()
ekane
hondata thiyanawa nan hondayi,mokada natthan lamayi rasthiyadu wenawa,mama meka ahuwwe mama me gana nodanna nisa,meka balana podi ayath athi ne anna eka nisa me gana nodanna aya me gana mokuth nokiya hitiyanam hondayi kiyala mama hithanawa,natthan e kattiyata waradi mathayak gihin kalakirienna puluwan ne neda,thx bro 

මම Engineering Technology උගන්වන ගුරුවරයෙක් හෝ Engineering Technology ඉගන ගන්න ලමයෙකුගේ තාත්තා කෙනෙක් හෝ
gewal langa podi ekek gen mama ahapuwama karanawa kiwwa eth e lamayata melo deyak ba,namuth engineering fac yanna puluwan kiwwa
mama puduma una ekata mokadda me harupe kiyala,syllabus eka na kiwwa langa,mama ithin net eke wadiya hoyanne nathuwa elakiri damme,e lamaya ekko danne na natthan boru kiyanna atthe,api A/L karapuwage hatiyata 1/4 wath wada karanne nathuwa mona Engineering da kiyala mama baluwe ,mama katawath mada gahanne na

