ඔන්න මම අද කට්ටියට ලේසිම විදියට මේක කියන්නම්.
අපි කැම කන එක දිගටම කරලා exercise නොකර හිටියම මේක ලේසියෙන්ම හැදෙනවා. ඇත්තම කිව්වොත් අපි අපේ ඇග පොඩ්ඩක් මහන්සි කරන්න ඕන.
හැමෝටම පුළුවන් නම් විනාඩි 45ක් වගේ ඇවිදින්න දවසක් ඇර දවසක් අපේ ඇඟේ තියෙන ෆැට් ටික හිමිහිට මෙල්ට් වෙන්න පටගන්නවා.
කරන්න ඕන ටෙස්ට් ටික මම දාගෙන යන්නම්
SGPT
Lipid profile
Ultrasonic abdomen scan
වැඩි වෙන්න නම් දෙන්න එපා. බොනවට වඩා අන්තයි මේක හැදුනම. එහෙනම් එළකිරියේ සෙට් එක පරිසමින්