මොකක්ද මේ fatty liver කියන්නේ ?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    හෙළ සුවය හාල්,කැද එහෙම ඕවට ගොඩක් හොදයි.මටත් fatty liver හැදුන දවස් වල ඕව තමයි ගත්තේ.ලෙඩේ හුගක් අඩුවුනා ඒවට.

    keda%20sudu.jpg
    16.jpg
     

    Thushi_Perera

    Junior member
  • May 3, 2019
    31
    44
    18
    Colombo
    www.thepinkish.com
    ගොඩක් ටයඩ් පිට ඉන්නේ.. මේක දැක්ක නිසා මට මෙතන කියන්න හිතුනා...

    ඉන්ටමිටන්ට් ෆාස්ටින් අනිවාර්‍යය්..
    ජරා බාල පාම් ඔඉල් වගේ එවාත් ..බිස්කට් අරවා මේවා බැ... සැචුයු රේටඩ් ෆැට් 15 ගරම් දවසට ඖලක් නැ... හැබැය් ට්‍රාන්ස් ෆැට් බැහැ.. ඔය ඩීප් ෆ්‍ර්‍ය්ඩ් වගේ ජරාවල්..
    කොල ජාති ග්‍රීන්ස් ඉස් මස්ට්

    සප්ලිමන්ට් එක මේ අමු ද්‍රව්‍යා තියන ප්‍රොඩක්ට්ස් ගන්න මාකට් එකේ ගොඩක් ඒවල ඩොසැජස් ප්‍රශ්න තියනවා ඒ නිසා හොද එකක් බලලා ගන්න.

    අහ් ප්‍රානජිඒවත් අනිවාර්‍යෛ.

    Milk thistle. 300mg or +
    Heenbovitiya if powdered capsule try 1000mg - 2000mg day
    Turmeric (organic ) 500mg 2 times
    Artichoke 100mg +


    Meewa brands washayen lankawe ewa hena adui.. Iherbs wage ganna puluwannam watinawa... Ehema nattam lankawe ithin LIVOX kiyala brand ekak thiyanawa eken 2 caps wath daily ganna ona

    Oya ingrediants Naturapathic medicines / Ayurveda ./ Ahaaramaya athreeka poshanaya (food supplement) wage subjects walata watena treatments tikak.. mwwa okkoma natural.. kisi side effects mukuth na.. Best of all is Its TIME TESTED BY OUR GOLDEN ANCINETS
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1618674223606.png


    ඊලග මාසේ බලද්දී මගේ levels මෙච්චරකට වැඩි වුනා.

    1618674223606.png


    ඊලග මාසේ බලද්දී මගේ levels මෙච්චරකට වැඩි වුනා.
    1618674403103.png



    මේ තියෙන්නේ දවස් 2,3ට කලින් බලද්දී තත්වය. පොඩ්ඩක් මහන්සි වෙලා ව්‍යායාම කරා. කෑම පාලනය කරා. තව පොඩි පොඩි පුරුදු වගයක් වෙනස් කරන් අලුත් දේවල් වගයක් එකතු කරගත්තා. ප්‍රතිපලය මේක තමයි. තනිකරම තත්වය හොද අතට හැරිලා.
    ------ Post added on Apr 17, 2021 at 9:18 PM