Elaaaa
Good Post
Rep 4+




ලෝකයේ කොතැනක අප සිටියත් චන්ද්රිකා තාක්ෂනය භාවිතා කරමින් අප සිටිනා තැන නිවැරදිවම දැනගන්නට හැකියාව තිබෙන අතේ ගෙන යෑමට හැකි ප්රමාණයේ උපකරණ තිබෙනවා කියල ඔබ දන්නවනේ.
මේකයි සැටලයිට් එකකින් රිසීවර් එකකට එවන සිග්නල් වර්ග 2 තියනවා මෙවා තමයි L1(1575.45Mhz, 20w) ,L2 (1227.60Mhz, 50w) කියලා කියන්නේ . GPS සැටලයිට් මුලින්ම ඇමරිකාවෙන් යවලා තියෙන්නෙත් රහසිගත මෙහෙයුමක් හැටියට. 1983 රොනල්ඩ් රේගන් ලොක්කා GPS සිග්නල් මහජනතාවට ෆ්රී රිලීස් කරනවා ඒ රිලීස් කරන්නේ L1 සිග්නල් එක L2 ඇමරිකන් මිලිටරි එකට විතරයි සිග්නල් වලින් තමයි මුන් ලොකේ වටෙට කෙලින්න ටාගට් ගන්නේ...........![]()

