මොකක්ද වුනේ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් අගමැති මහින්ද නෙමේද ?
    මහින්දව අගමැති විදිහට පත් කලා නේද ?
    ඒක දැන් කැන්සල්ද ?
    දැන් කව්ද එතකොට අගමැති ?

    පහුගිය ටිකේ කෝමාවක හිටිය එකෙක් කියල හිතාගෙන වුන දේවල් ගැන අවධානෙන් හිටපු කෙනෙක් පොඩ්ඩක් සරලව පැහැදිලි කරල දෙන්න :sorry:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මහින්දත් රදල
    රනිලුත් රදල
    සජිත් ප්‍රේමදාස වගේ අඩුකුලේ පරයෙක් නැතුව උන් දෙන්නගෙන් කවුරු ආවත් එකයි.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Prime Minister Mahinda.
    Mahindawa ain karanna one official widiyata parliment eken act karala nathi nisa, thama manz thama PM.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    t1cZ2uv.png
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    දැන් අගමැති මහින්ද නෙමේද ?
    මහින්දව අගමැති විදිහට පත් කලා නේද ?
    ඒක දැන් කැන්සල්ද ?
    දැන් කව්ද එතකොට අගමැති ?

    පහුගිය ටිකේ කෝමාවක හිටිය එකෙක් කියල හිතාගෙන වුන දේවල් ගැන අවධානෙන් හිටපු කෙනෙක් පොඩ්ඩක් සරලව පැහැදිලි කරල දෙන්න :sorry:


    කෝමා පැතූ ඔබෙ ආදරේ...
    කෝමා පැතූ ඔබෙ ආදරේ........
    කෝමා පැතූ ...... :sorry: