දැන් අගමැති මහින්ද නෙමේද ? මහින්දව අගමැති විදිහට පත් කලා නේද ? ඒක දැන් කැන්සල්ද ? දැන් කව්ද එතකොට අගමැති ? පහුගිය ටිකේ කෝමාවක හිටිය එකෙක් කියල හිතාගෙන වුන දේවල් ගැන අවධානෙන් හිටපු කෙනෙක් පොඩ්ඩක් සරලව පැහැදිලි කරල දෙන්න :sorry: