මොකක්ද හුත්* වෙන්න යන්නේ

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,599
    10,158
    113
    මොක උනත් කමක් නෑ ලංකාවෙන් යන්න පුලුවන්නම් යන්න! ගිහින් අපිට අනුකම්පා කරල කීයක් හරිත් එවන්න!
     
    MandGo

    Junior member
  • Dec 26, 2021
    49
    38
    18
    ඇයි මේ හුගක් උන් හිතන්නෙ ආණ්ඩුව පැන්නුවට පස්සෙ ලන්කාවෙ ආර්තික අර්බුදේ ඉවරවෙයි කියල. 🤔
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    ඇයි මේ හුගක් උන් හිතන්නෙ ආණ්ඩුව පැන්නුවට පස්සෙ ලන්කාවෙ ආර්තික අර්බුදේ ඉවරවෙයි කියල. 🤔
    69 chande dunne owa monada
     
    • Sad
    Reactions: B.Chat

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඇයි මේ හුගක් උන් හිතන්නෙ ආණ්ඩුව පැන්නුවට පස්සෙ ලන්කාවෙ ආර්තික අර්බුදේ ඉවරවෙයි කියල. 🤔
    arbude iwara wenne ne ponnayo, but arbudeta wisadumak wat hoyanna patan ganna puluwan , me hukannala tamat hariyata IMF eken help illa la ne, keri ballo
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි මේ හුගක් උන් හිතන්නෙ ආණ්ඩුව පැන්නුවට පස්සෙ ලන්කාවෙ ආර්තික අර්බුදේ ඉවරවෙයි කියල. 🤔
    Us9bSp8.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොකා ආවත් ඉක්මනට රට recover වෙයි කියල නම් හිතන්නේ නෑ..☹️
    මේ පොන්නයො imf යන්නෙත් නෑ. හරි තීරන වෙලාවට ගන්නෙත් නෑ. අයින් වෙන්නෙත් නෑ.

    ඒක නිසා මොකා ආවත් එකම සෙතේ නෙවෙයි කියල තේරුම් ගනිල්ලා
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Protest karana eka harinam api wenas karanna one ikmanata imf gihin debt restructure karapalla kiyala thawa wada kara kara inne nathuwa. Bankrupt unoth nam aye godaganna bariwei
     
    • Sad
    Reactions: B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ඇයි මේ හුගක් උන් හිතන්නෙ ආණ්ඩුව පැන්නුවට පස්සෙ ලන්කාවෙ ආර්තික අර්බුදේ ඉවරවෙයි කියල. 🤔
    එහෙම නම් හිතන්නෙ නෑ අපි. හැබැයි මේ බේරිලා තියෙන මට්ටමෙන් ඉතුරු කරගෙන ආයෙ ගොඩගන්න පුලුව අවුරුදු 25-10ක් ගිහිල්ලා හරි. මූ හිටියොත් වෙන්නෙ අවුරුදු 100ක් ගිහිල්ලත් නැගිටගන්න බැරි වෙන එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,625
    113
    ඉස්සරහට පරන රෙදි පටි නමලා තමයි පාවිච්චි කරන්න වෙන්නෙ
    Uba hitanne born after 2000 kello redi bassa ganiy kiyalada
     
    • Sad
    Reactions: B.Chat

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේ පොන්නයො imf යන්නෙත් නෑ. හරි තීරන වෙලාවට ගන්නෙත් නෑ. අයින් වෙන්නෙත් නෑ.

    ඒක නිසා මොකා ආවත් එකම සෙතේ නෙවෙයි කියල තේරුම් ගනිල්ලා
    මේ ගොබ්බයන්ට වඩා නම් මොකත් හොඳයි බං. මම කියන්නේ දැන් කාල තියෙන කෑමට එක පාර කාටවත් ඕක ගොඩ දාන්න බෑ බං. මම නම් තව අවුරුද්දකින් මෙහා අපිට මොනම ගැලවුමක් හරි තියෙනවා කියල දකින්නේ නෑ.. :dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් ඉතින් මැරෙන්න බයනම් ලෙඩ නොවී ඉන්න බලන්න( කරන්න බැරි දෙයක්), accident නොවී පරිස්සමෙන් පලයන් පාරෙ, කැලේ රිංගලා සර්පයා කෑවා කියල කියන්න එපා, කොහොමත් අපි ඉක්මනට සෙත්ත පොච්චි වෙයි. මොකා ආවත් ඉක්මනට රට recover වෙයි කියල නම් හිතන්නේ නෑ..☹️
    පුලුවන් , කෑම බීම, excercise , ගැන හිතන්න
    ගමේ වැවෙන එලවලු පලතුරු ප්ලා කන්න
    තුන් වේල නොකා දෙවේලක් කාලා ඉන්න ( බුදු හාමුදුරුවෝ එහෙම කිව්වෙ හේතුවක් ඇතුව )
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ ගොබ්බයන්ට වඩා නම් මොකත් හොඳයි බං. මම කියන්නේ දැන් කාල තියෙන කෑමට එක පාර කාටවත් ඕක ගොඩ දාන්න බෑ බං. මම නම් තව අවුරුද්දකින් මෙහා අපිට මොනම ගැලවුමක් හරි තියෙනවා කියල දකින්නේ නෑ.. :dull:
    Imf කියන විදියට 2030 වෙනකන් ලංකාවේ මිනිස්සුන්ට බොහෝම අසීරු කාලයක් ගෙවන්න වෙයි කියනවා ණය කලමනාකාරනය කරලා රට හරි ට්‍රැක් එකට ගන්න.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Imf කියන විදියට 2030 වෙනකන් ලංකාවේ මිනිස්සුන්ට බොහෝම අසීරු කාලයක් ගෙවන්න වෙයි කියනවා ණය කලමනාකාරනය කරලා රට හරි ට්‍රැක් එකට ගන්න.
    yako asuri kalayak gewanna puluwan, fuel, medicine wage dewal wat tibila, me ponna anduwata ekat be
     
    • Like
    • Sad
    Reactions: B.Chat and iworld