MUN RETA METANATA PATH KARE DAN DANA DANAMAI NOHAKIYAWATA WADA. UNTA ONA KAMAK NE MINISSU GANA HITANNA. RAJAPAKSHA SAHA UGE WATE INNA UNTA ONE UNE UN GANA VITARAK HITANNAI.
69 chande dunne owa monadaඇයි මේ හුගක් උන් හිතන්නෙ ආණ්ඩුව පැන්නුවට පස්සෙ ලන්කාවෙ ආර්තික අර්බුදේ ඉවරවෙයි කියල.![]()
arbude iwara wenne ne ponnayo, but arbudeta wisadumak wat hoyanna patan ganna puluwan , me hukannala tamat hariyata IMF eken help illa la ne, keri balloඇයි මේ හුගක් උන් හිතන්නෙ ආණ්ඩුව පැන්නුවට පස්සෙ ලන්කාවෙ ආර්තික අර්බුදේ ඉවරවෙයි කියල.![]()
ඇයි මේ හුගක් උන් හිතන්නෙ ආණ්ඩුව පැන්නුවට පස්සෙ ලන්කාවෙ ආර්තික අර්බුදේ ඉවරවෙයි කියල.![]()
මේ පොන්නයො imf යන්නෙත් නෑ. හරි තීරන වෙලාවට ගන්නෙත් නෑ. අයින් වෙන්නෙත් නෑ.මොකා ආවත් ඉක්මනට රට recover වෙයි කියල නම් හිතන්නේ නෑ..![]()
ehema unoth india wata wat yanna plane tiyeida, nettam itin lap ekat aran dingi boat ekaka tama yanna wenneInternet ekata gewannath USD nathi unama thama hondama keliya wenne
IT sector ekath iwaraiyi
69 lasse gana wenna ona kiyanne wesawaaaaa....
ඉස්සරහට පරන රෙදි පටි නමලා තමයි පාවිච්චි කරන්න වෙන්නෙKellota sanitizer pada nethi weida
එහෙම නම් හිතන්නෙ නෑ අපි. හැබැයි මේ බේරිලා තියෙන මට්ටමෙන් ඉතුරු කරගෙන ආයෙ ගොඩගන්න පුලුව අවුරුදු 25-10ක් ගිහිල්ලා හරි. මූ හිටියොත් වෙන්නෙ අවුරුදු 100ක් ගිහිල්ලත් නැගිටගන්න බැරි වෙන එක.ඇයි මේ හුගක් උන් හිතන්නෙ ආණ්ඩුව පැන්නුවට පස්සෙ ලන්කාවෙ ආර්තික අර්බුදේ ඉවරවෙයි කියල.![]()
Uba hitanne born after 2000 kello redi bassa ganiy kiyaladaඉස්සරහට පරන රෙදි පටි නමලා තමයි පාවිච්චි කරන්න වෙන්නෙ
අකමැති වුනත් මේ වෙලාවෙ ගෙදරට වෙලා සද්ද නැතුව හිටියොත් ඒක තමයි ඉස්සරහට කරන්න වෙන්නෙ.Uba hitanne born after 2000 kello redi bassa ganiy kiyalada
මේ ගොබ්බයන්ට වඩා නම් මොකත් හොඳයි බං. මම කියන්නේ දැන් කාල තියෙන කෑමට එක පාර කාටවත් ඕක ගොඩ දාන්න බෑ බං. මම නම් තව අවුරුද්දකින් මෙහා අපිට මොනම ගැලවුමක් හරි තියෙනවා කියල දකින්නේ නෑ..මේ පොන්නයො imf යන්නෙත් නෑ. හරි තීරන වෙලාවට ගන්නෙත් නෑ. අයින් වෙන්නෙත් නෑ.
ඒක නිසා මොකා ආවත් එකම සෙතේ නෙවෙයි කියල තේරුම් ගනිල්ලා

පුලුවන් , කෑම බීම, excercise , ගැන හිතන්නදැන් ඉතින් මැරෙන්න බයනම් ලෙඩ නොවී ඉන්න බලන්න( කරන්න බැරි දෙයක්), accident නොවී පරිස්සමෙන් පලයන් පාරෙ, කැලේ රිංගලා සර්පයා කෑවා කියල කියන්න එපා, කොහොමත් අපි ඉක්මනට සෙත්ත පොච්චි වෙයි. මොකා ආවත් ඉක්මනට රට recover වෙයි කියල නම් හිතන්නේ නෑ..![]()
Imf කියන විදියට 2030 වෙනකන් ලංකාවේ මිනිස්සුන්ට බොහෝම අසීරු කාලයක් ගෙවන්න වෙයි කියනවා ණය කලමනාකාරනය කරලා රට හරි ට්රැක් එකට ගන්න.මේ ගොබ්බයන්ට වඩා නම් මොකත් හොඳයි බං. මම කියන්නේ දැන් කාල තියෙන කෑමට එක පාර කාටවත් ඕක ගොඩ දාන්න බෑ බං. මම නම් තව අවුරුද්දකින් මෙහා අපිට මොනම ගැලවුමක් හරි තියෙනවා කියල දකින්නේ නෑ..![]()
yako asuri kalayak gewanna puluwan, fuel, medicine wage dewal wat tibila, me ponna anduwata ekat beImf කියන විදියට 2030 වෙනකන් ලංකාවේ මිනිස්සුන්ට බොහෝම අසීරු කාලයක් ගෙවන්න වෙයි කියනවා ණය කලමනාකාරනය කරලා රට හරි ට්රැක් එකට ගන්න.