මෝඩ හැත්තක්නෙ බං ඉන්නෙ. අද පාර්ලිමේන්තුවේ කතා කරපුවා දැක්කද. එකෙක් මේ ප්‍රශ්න ගැන හැගීමකින් කතා කරාද? ඔක්කොටම ඕනි මිනිස්සු මරලා හරි බලේ ගන්න රටට කෙලවුනාට උන්ට ගානක් නෑ ඔහේ පිස්සො වගේ රන්ඩු වෙනවා අප්පිරියයිyako asuri kalayak gewanna puluwan, fuel, medicine wage dewal wat tibila, me ponna anduwata ekat be

