මොකක්ද හුත්* වෙන්න යන්නේ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    yako asuri kalayak gewanna puluwan, fuel, medicine wage dewal wat tibila, me ponna anduwata ekat be
    මෝඩ හැත්තක්නෙ බං ඉන්නෙ. අද පාර්ලිමේන්තුවේ කතා කරපුවා දැක්කද. එකෙක් මේ ප්‍රශ්න ගැන හැගීමකින් කතා කරාද? ඔක්කොටම ඕනි මිනිස්සු මරලා හරි බලේ ගන්න රටට කෙලවුනාට උන්ට ගානක් නෑ ඔහේ පිස්සො වගේ රන්ඩු වෙනවා අප්පිරියයි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඇයි මේ හුගක් උන් හිතන්නෙ ආණ්ඩුව පැන්නුවට පස්සෙ ලන්කාවෙ ආර්තික අර්බුදේ ඉවරවෙයි කියල. 🤔
    ඉවර වෙන්නෙ නෑ රිවස් වෙන්න පුලුවන් .

    දැන් මොකෙක් වත් මෙහෙ කිසි දෙයකට ඩොලර් එකක් වත් ඉන්වෙස්ට් කරන්නේ නෑ , අපේම රට ඉන්න උන් වත් සල්ලි එවන්නේ නෑ


    කවුරු ගියත් හිටියත් වැඩක් නෑ ඒ විශ්වාසය ඇති කරන්නෙ නැත්තං


    මුන් හිටියත් කමක් නෑ කරන්නෙ මොකක්ද කියල ඉන්නව නම්
    මොකෙක් ට හරි උදව් කරන්න හම්බෙන දෙයකින් කරන දෙයක් පෙන්නන්න එඵයි
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,283
    8,649
    113
    ඇයි මේ හුගක් උන් හිතන්නෙ ආණ්ඩුව පැන්නුවට පස්සෙ ලන්කාවෙ ආර්තික අර්බුදේ ඉවරවෙයි කියල. 🤔
    උබ ඉන්ටෙර්නෙට් ගිහිල්ල, ආන්ඩුවෙ නොවෙන අනිත් චැනෙල් වල නිවුස් බලලා, යූටියුබ් එකෙන් අනිත් රටවල් වල වෙන දේවල් බලලා ඉන්න එකෙක් නම් මේ ප්‍රශ්නෙ අහන්නෙ ඇයි කියල තේරුන් ගන්න බෑ.
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,114
    740
    113
    gampaha
    Yakoo oya lankawe tiyana loku company wala outlet tikak kadapan ewunta hodata salli tiyanawa. Paarawal wahuwama asarana wenne apeema asarana janathaawa.

    Ioc shed ekak kudukarapan nikanma Gotata gedara yanna wenawa
    ------ Post added on Apr 7, 2022 at 9:00 PM
     

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    Rata hadanna yawapu ekektawath rata gana hageemak ne.. rajaye sewakayo godakatath rata gana hageemak ne.. business karana hamoma.balanne me wele thamange labe uprima wadi kara ganna.. channel karayo bahutharayak wenama lokayak mawanawa.. ane manda me rata goda eida mehema
     
    • Sad
    • Like
    Reactions: Hankook and B.Chat

    MandGo

    Junior member
  • Dec 26, 2021
    49
    38
    18
    arbude iwara wenne ne ponnayo, but arbudeta wisadumak wat hoyanna patan ganna puluwan , me hukannala tamat hariyata IMF eken help illa la ne, keri ballo
    IMF Giyapu hama ratakatama "ටසිරි" vennma hari gihillath na ponnayo.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පුලුවන් , කෑම බීම, excercise , ගැන හිතන්න
    ගමේ වැවෙන එලවලු පලතුරු ප්ලා කන්න
    තුන් වේල නොකා දෙවේලක් කාලා ඉන්න ( බුදු හාමුදුරුවෝ එහෙම කිව්වෙ හේතුවක් ඇතුව )
    මම කලින් ඉඳලම දෙවේල තමයි කෑවෙ බං. බුදු හාමුදුරුවෝ එහෙම කිව්වේ ඉර අවරට ගියාට පස්සෙ නොකා හිටියාම ශරීරය නීරෝගී වෙනවා, රෑට නම් නිදිමත ගතිය නැති වෙනව, එතකොට භාවනා කරන්න පුළුවන් වෙන නිසානේ. ඒත් දැන් මේ තියෙන්නේ එහෙම එකක් නෙවේනෙ මිනිස්සුන්ට උදේ ඉඳන් බඩගින්නෙ පොලිම් වල ඉඳලා හෙම්බත් වෙලා ගෙදර ගිහින් රෑ ට කාල නිදියන්නනේ අමාරුවෙන් හරි. ☹️
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Us9bSp8.jpg
    Me wage ponna wesige puthekgen oita wada deyak balaporoththu wenna be. Hora lawyer ponnaya
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    Toyota 4L engine oil can Rs.9500.00 Old stock with the dust . No control in Sri Lanka . All are handling by smugglers 🌷
    we are loosing control over everything beyond our imagination.. while politicians are playing games.
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,283
    8,649
    113
    IMF Giyapu hama ratakatama "ටසිරි" vennma hari gihillath na ponnayo.
    IMF ගිය රටවල් සුපිරියට දියුනු වෙල නෑ. ඒක ඇත්ත.

    එත් දැන් ලන්කාවට ගත්තු ණය ගෙවගන්න බැරුව ඉන්නෙ. ආදායමක් කියල දෙයක් නෑ. රටේ රන් සන්චිත, ඩොලර් සන්චිත ඉවර වෙලා. රටේ එදිනෙදා අත්‍යවශ්‍ය දේවල් වලට වත් ඕනෙ කරන සල්ලි නෑ. මෙහෙම බන්කොලොත් වෙලා ඉන්න රටකට මොන රටකින්වත් ආයෝජන එන්නෙත් නෑ. ණය හම්බෙන්නෙත් නෑ(මොකද දැන් ලෝකෙට තේරිලා තියෙන්නේ මේ රට බන්කොලොත් කියලා )

    ඒකට විසඳුම තමා IMF. උන් කියන විදියට රටේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕනෙ. එහෙම උනොත් උන් ණය දෙනවා.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    යකො, ඉස්පිරිතාල වල බෙහෙතුත් නැ, දැනට යන්තම් කන්න බොන්න විතරයි තියෙන්නෙ, එකටත් කෙල වෙනකම්ද බලන් ඉන්නෙ, මුන්ව පන්නන්න ඔන ඉක්මනින්ම බන්, ඉන්නේ කොයිතරම් කෙල වෙලාද කියල තාම තෙරෙන් නැහැ අපිට
    ඒවුනාට ඉන්න රටක් තියනවනේ !!
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මොක උනත් කමක් නෑ ලංකාවෙන් යන්න පුලුවන්නම් යන්න! ගිහින් අපිට අනුකම්පා කරල කීයක් හරිත් එවන්න!
    ehema ewala wadak naane ung ice gagaha athal gaddi

    issella ekata wisandumak thiyenna ona