මොකක්ද හොදම බයික් එක?

Which is better


  • Total voters
    57

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොකක්ද හොදම බයික් එක?

    මචන් බයික් එකක් ගන්න යන්නේ.මට නෙමෙයි.දුක තමයි. :(

    බජට් එක 250,000 ලීස් කරල ගන්නේ. මුලින් 100,000-150,000 දාන්නයි බලාපොරොත්තුව. මොනාද හොදම බයික් එක? උබල පාවිච්චි කරනවා කියලා ඒක හොදයි කියන්න එපා. (මම පාවිච්චි කරන්නේ TVS Flame එකක්. ඒත් මම නම් ඒක recommend කරන්නේ නෑ. අන්න ඒ වගේ උබලත් අවන්කවම කියපන්)

    හිතට ආපු බයික් ටිකක් දාන්නම්.

    01. TVS apache rtr 150
    tvs-apache-rtr-160-photo-3.jpg


    02. Yamaha FZ 16
    yamaha%20fz16-2.jpg


    03. Hero Hunk
    bike.png


    04. Bajaj pulsar 135ls
    bp3.jpg


    05. Bajaj pulsar 150
    bajaj-pulsar-150.jpg


    06. Honda unicorn
    ext-1359087194Honda-Unicorn%20%281%29.jpg


    මීට අමතරව වෙන හොද ඒවා තියෙනව නම් කියන්නෝ. පොඩි හෙල්ප් එකක් දීලා යන්නෝ. ජරාවක් සෙට් කරන්න එපෝ.මගේ බෙල්ලයි යන්නේ

    මොඩරේටර් මහතයෝ බයික් සෙක්ශන් එකේ මැස්සෙක්වත් නැති බව මාරු කිරීමට පෙර කරුනාවෙන් සලකන්න
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    fz eka dan common wadi hamatanama tiyenawa
    hunk ekak ape mama gawa tiyenaw math padinawa fz ekata wada mata nam gatiyak tiyenawa eke
    thel karanawa 40 hamadama wadata yanne eke
    dan hero eken gahana eka nisa eka gana nam kiyanna danne na man dakinawa pare indala hitala bike yanawa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පල්සරයක් ගනින්...... 150 එකක්.... තෙලුත් කරනවා.... ඩිසන්ට් ලුක් එකක් තියෙනවා...... :D :yes: :love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ලීස් එක මොකේද දාන්නේ?
    පොඩ්ඩක් ඒක ගැන විස්තර කියපන්කෝ
    වාරිකේ කීයක් විතර වැටෙනවද?
    මටත් ආසයි හොන්ඩා යුනිකෝන් එකට :P
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පල්සරයක් ගනින්...... 150 එකක්.... තෙලුත් කරනවා.... ඩිසන්ට් ලුක් එකක් තියෙනවා...... :D :yes: :love:
    පල්සර් ටූ කොමන් නෙහ්. හැමෝම ගාව තියෙනවා. ඒත් හොදම ඔප්ශන් එක ඒකනම් අවුලක් නෑ. :yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පල්සර් 150 තමයි ඔය තියෙන එවායෙන් ගන්න ගානට වටින තෙලුත් කරන.. පාර්ට්ස් ගනන් අඩු...නඩත්තුව ලෙසි එකම බයික් එක...ලුක් එකත් තියෙනවා
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබ හිතන ගානට Fz නම් ගන්න අමාරුයි.. brand new ගන්නවා නම් ඉතින් ඔය ගානට් TVS, එක හරි hero hunk එක හරි ගන්න පුළුවන් එත් 2 90 ක් විතර යයි.. Pulser 150 එකත් හොදයි.. pulser 135 වගේ නම් තෙල් කරනවා 50 ත් පැනලා.. උබට daily use එකට නම් ඉතින් 135 වගේ එකක් බලපන්.. අද කලේ පැට්‍රොල් ලීටරේ කුත් අස්ප ගණන් නේ :rofl: