මොකක්ද හොදම බයික් එක?
මචන් බයික් එකක් ගන්න යන්නේ.මට නෙමෙයි.දුක තමයි.
බජට් එක 250,000 ලීස් කරල ගන්නේ. මුලින් 100,000-150,000 දාන්නයි බලාපොරොත්තුව. මොනාද හොදම බයික් එක? උබල පාවිච්චි කරනවා කියලා ඒක හොදයි කියන්න එපා. (මම පාවිච්චි කරන්නේ TVS Flame එකක්. ඒත් මම නම් ඒක recommend කරන්නේ නෑ. අන්න ඒ වගේ උබලත් අවන්කවම කියපන්)
හිතට ආපු බයික් ටිකක් දාන්නම්.
01. TVS apache rtr 150
02. Yamaha FZ 16
03. Hero Hunk
04. Bajaj pulsar 135ls
05. Bajaj pulsar 150
06. Honda unicorn
මීට අමතරව වෙන හොද ඒවා තියෙනව නම් කියන්නෝ. පොඩි හෙල්ප් එකක් දීලා යන්නෝ. ජරාවක් සෙට් කරන්න එපෝ.මගේ බෙල්ලයි යන්නේ

මොඩරේටර් මහතයෝ බයික් සෙක්ශන් එකේ මැස්සෙක්වත් නැති බව මාරු කිරීමට පෙර කරුනාවෙන් සලකන්න
Last edited:

135 eke look eka ela 
TVS අනාතයෙක්ට රිදිලා.....
රෙද්ද තමා..... 135 එක හොදා හුජ්ජ කොල්ලන්ට....... 