මොකක්ද හොද වහන වර්ගය uber, pickme දාන්න

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Kg30 ලොකු බැග් දෙකක් තියෙනවා. Airport යන්න. Uber, pick me වල මොන car ද හොද? Sedan එක දැම්මොත් හරි නෙද
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    Uber premier hodai. eth ekka 2*4 pollak kuth aran yanna Airport ekedi ona wedi Uber pickme giyot
    එහෙම අවුලක් නෑ බන් දැන්. උන්ට වෙනම පිකප් පොයින්ට් ඉදන් තියෙනවා

    Passengersla kidenek yanawada
    ------ Post added on Dec 11, 2024 at 4:08 PM
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    එහෙම අවුලක් නෑ බන් දැන්. උන්ට වෙනම පිකප් පොයින්ට් ඉදන් තියෙනවා

    Passengersla kidenek yanawada
    ------ Post added on Dec 11, 2024 at 4:08 PM
    Drive ekka 4 denayi