Kg30 ලොකු බැග් දෙකක් තියෙනවා. Airport යන්න. Uber, pick me වල මොන car ද හොද? Sedan එක දැම්මොත් හරි නෙද
එහෙම අවුලක් නෑ බන් දැන්. උන්ට වෙනම පිකප් පොයින්ට් ඉදන් තියෙනවාUber premier hodai. eth ekka 2*4 pollak kuth aran yanna Airport ekedi ona wedi Uber pickme giyot
Drive ekka 4 denayiඑහෙම අවුලක් නෑ බන් දැන්. උන්ට වෙනම පිකප් පොයින්ට් ඉදන් තියෙනවා
Passengersla kidenek yanawada
------ Post added on Dec 11, 2024 at 4:08 PM