මොකක්ද හොඳ විදිය ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොකක්ද හොඳ විදිය ?

    උඹල කැමති මීය කොහොම තියෙනවටද ? :lol:

    buyingamouse-grip.jpg
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    තමන්ට කැමති විදිහට තියාගත්න..හැම විදිහම හොදයි
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ලොකු මවුස් එකක් පාවිච්චි කරන්නෙ.. පොඩි මවුස් අතට අමාරුයි..

    delux-dlm-312-black-silver-usb-1-500x500.jpeg

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම නම් ලොකු මවුස් එකක් පාවිච්චි කරන්නෙ.. පොඩි මවුස් අතට අමාරුයි..

    delux-dlm-312-black-silver-usb-1-500x500.jpeg

    මාත් හැබැයි ඔයිට වඩා වෙනස්.. A4 Tech එකක් දැං අවුරුදු 7 ක් විතර වෙනව

    OP-620D-Top.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් හැබැයි ඔයිට වඩා වෙනස්.. A4 Tech එකක් දැං අවුරුදු 7 ක් විතර වෙනව

    OP-620D-Top.jpg

    මාත් හැබැයි ඔයිට වඩා වෙනස් ලොජිටෙක් එකක් දැං අවුරුදු 3ක් විතර වෙනව

    logitech-s96-optical-wheel-mouse-ps2-white-oem.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන්නෙ මීටර් වුනේ මෞස් එක එක සයිස් කියල :D :D
    පොඩි එකක් පාවිච්චි කල්ල තියේ අමාරුයි :no: :no:
    හොඳට අත පිරෙන්නම අහුවෙන ඇඟිලි දිගෑරල ඔබන්න පුළුවන් ඒව තමා හරියන්නෙ :yes: :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දැං හරි සමමිතික මවුස් අඩුයි නේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දැන්නෙ මීටර් වුනේ මෞස් එක එක සයිස් කියල :D :D
    පොඩි එකක් පාවිච්චි කල්ල තියේ අමාරුයි :no: :no:
    හොඳට අත පිරෙන්නම අහුවෙන ඇඟිලි දිගෑරල ඔබන්න පුළුවන් ඒව තමා හරියන්නෙ :yes: :yes:

    :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දැන්නෙ මීටර් වුනේ මෞස් එක එක සයිස් කියල :D :D
    පොඩි එකක් පාවිච්චි කල්ල තියේ අමාරුයි :no: :no:
    හොඳට අත පිරෙන්නම අහුවෙන ඇඟිලි දිගෑරල ඔබන්න පුළුවන් ඒව තමා හරියන්නෙ :yes: :yes:

    is that how you like it? :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    my mouse is of a very respectable size :):)

    සින්ස් වෙන් ඩූ වන් නැනෝ කියුබික් මීටර් ඔෆ් වොලියුම් කන්සිඩර් ඈස් අ රෙස්පෙක්ටබල් සයිස් :dull: :dull:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මාත් හැබැයි ඔයිට වඩා වෙනස්.. A4 Tech එකක් දැං අවුරුදු 7 ක් විතර වෙනව

    OP-620D-Top.jpg

    මාත් a4tech එකක් දැන් අවුරුදු 5කට වැඩියි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    මාත් හැබැයි ඔයිට වඩා වෙනස්.. A4 Tech එකක් දැං අවුරුදු 7 ක් විතර වෙනව

    OP-620D-Top.jpg
    කොහොමද බාන්ඩේ සුපිරි නෙ.. :cool: මාත් රු 500ට ගත්තෙ 4Tech එක. දැන් අවු 5ක් වෙනව.. දැනුත් යකා වගේ වැඩ. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් හැබැයි ඔයිට වඩා වෙනස්.. A4 Tech එකක් දැං අවුරුදු 7 ක් විතර වෙනව
    මගෙත් සෑහෙන කාලයක් මචං.. මේ මගේ ගෙදර තිබිච්ච මවුස් එක මෙහේ උස්සං ආවෙ.. දැන් තියෙන මවුස් මෙලෝ වැඩක් නෑ.. මාස හය හතක් යද්දි කෙලවෙනවා.. මගේ කීබෝඩ් එකටත් සෑහෙන කාලයක්.. HP කීබෝඩ් එකක් තියෙන්නෙ.. පට්ට භාන්ඩෙ..:cool: