මොකක් ද මේ අවුල?

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මටත් ඕක දෙපාරක්ම වෙලා තියෙනවා.
    හැබැයි මොබයිල් එකෙන්.

    ලංකාවෙ ඉද්දි කෝල් එකක් ගද්දි කපල් එකක් කතා කරන එකකට connect උනා.
    උන් දෙමල කියෙව්වේ කියහන්කෝ.
    මං hello කියල කීපසැරයක්ම කිව්වා, උන්ට ඇහෙන්නේ නෑ...

    තව පාරක් මෙහෙ ඉදන් ලංකාවට direct කෝල් එකක් ගත්තා.
    ඒකත් ලංකාවෙ කපල් එකක් කියෝන් එකකට සෙට් උනා කියහන්කෝ...
    උන්නම් සිංහල, උන් කියපුව අහන් ඉන්න උනුත් බඩ වෙනවා.. :lol:

    :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918

    මේක නම් මචං ඇන්ටිලා දෙන්නෙක් කිරිබත් හැදිල්ලක් ගැන තමා කතා කළේ. දානයක් වෙන්න ඇති. :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    cross connect wenwa ....ube gedra ewath unta ahenwaathi........1212 aran report krahan

    කීවා වුන් බලන්නම් කීවා. දැන් නම් ඇහෙන්නෙ නැහැ මෙහෙ exchange එක update එකක් කරනවා ඒකද දන්නෙ නැහැ. :confused:
     
    මටත් ඕක දෙපාරක්ම වෙලා තියෙනවා.
    හැබැයි මොබයිල් එකෙන්.

    ලංකාවෙ ඉද්දි කෝල් එකක් ගද්දි කපල් එකක් කතා කරන එකකට connect උනා.
    උන් දෙමල කියෙව්වේ කියහන්කෝ.
    මං hello කියල කීපසැරයක්ම කිව්වා, උන්ට ඇහෙන්නේ නෑ...

    තව පාරක් මෙහෙ ඉදන් ලංකාවට direct කෝල් එකක් ගත්තා.
    ඒකත් ලංකාවෙ කපල් එකක් කියෝන් එකකට සෙට් උනා කියහන්කෝ...
    උන්නම් සිංහල, උන් කියපුව අහන් ඉන්න උනුත් බඩ වෙනවා.. :lol:

    record natheyi ?? :P :P

    මේක නම් මචං ඇන්ටිලා දෙන්නෙක් කිරිබත් හැදිල්ලක් ගැන තමා කතා කළේ. දානයක් වෙන්න ඇති. :rofl:

    kiribath witharada
    appa gana ehema katha kle nadda
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකක් වෙලාද කියපන්කො ඔය විදියට කැඩුනේ? මටත් ඔය විදියට කඩා ගන්න ඕනේ බන්. :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මොකක් වෙලාද කියපන්කො ඔය විදියට කැඩුනේ? මටත් ඔය විදියට කඩා ගන්න ඕනේ බන්. :P

    මේකයි බං ඊයෙ මුන් exchange එක ගලවාගෙන update එකක් කලා. ඉතිං ඊයෙ රෑ ඉඳල connection down තිබ්බ. අද උදේ මම නිකමට phone එක කනේ තියාගෙන හිටිය මොනාව හරි චිරිබිරි සද්දයක් එනවද බලන්න tone එකට අමතරව. එතකොට තමයි ලාවට ගෑණු දෙන්නෙක් කිරිබත් කතාව ඇහුනේ. ඒත් එක්කම tone එක ඇවිල්ල line condition අයෙත් up වුනා. එතකොට exchange update එක ඉවර වුනා විතරයිලු ඒ එක්කම අපේ line එක බලන පොර කතා කරලා ඇහුව දැන් කොහොමද කියල. මම කීවා මෙහෙම cross එකක් වුනා. ඊට පස්සේ පොර කීවා මෙහෙ exchange update කරපු නිසා වෙන්න ඇති. තවටිකක් බලල මට මොනාව හරි වුනොත් හෙට කියන්න කියල. ඕකයි seen එක. :eek: