ඇත්ත වටිනාකම කියලා එකක් නෑ. තියෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය උන වෙළදපොල වටිනාකමක්. එහෙම නැත්තන් අපිට විකුණන කෙනා ඒක මිලට ගත්තේ කීයද කියන එක හොයනවා නං ඉතිං ඒක එයාගෙන්ම තමයි ගන්න වෙන්නෙ. Valuation එකක් කළත් ඒකට පදනම වෙන්නෙත් උඩින් කියපු කතාවම තමයි.