මොකක් හරි දේක ඇත්ත වටිනාකම හොයාගන්නේ කොහොමද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    5yoib5.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Land & house නම් valuation කරන අය ඉන්නවා. අනික් ඒවා නොදනී
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ඇත්ත වටිනාකම කියලා එකක් නෑ. තියෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය උන වෙළදපොල වටිනාකමක්. එහෙම නැත්තන් අපිට විකුණන කෙනා ඒක මිලට ගත්තේ කීයද කියන එක හොයනවා නං ඉතිං ඒක එයාගෙන්ම තමයි ගන්න වෙන්නෙ. Valuation එකක් කළත් ඒකට පදනම වෙන්නෙත් උඩින් කියපු කතාවම තමයි.