මොකක් හරි පනතක් එනොද

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,475
    1,980
    113
    colombo
    ප්‍රති ත්‍රස්ත පනත... ඒකටදැන් මෙයාලා කැමතී ලු නෙ.. තව මොඩිෆයි කරල ගේන්නෙ.. නීතිපතිට ඩීල් පති කරන, බලතල එහෙමත් දීලා...
    ආයෙ විරෝධතා නැති වෙන්න කටවල් වහන්න පුළුවන් කියල නෙ ඔය කොයන්නෙ..
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    629
    1,016
    93
    කාන්තාරයේ
    කොල්ලොන්ට අවුලක් නෑ කොන්ඩේ කොටට කැපුවා කියලා. ගෑණුන්ට තමයි කේස්. මූනවල් පුකවල් වගේ වෙයි කොටට කැපුවම
     
    • Haha
    Reactions: SK29 and Tonto

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,682
    1,420
    113
    United States
    කොන්ඩෙයි රැවුලයි නිසා හිරේ යනවා කියන එක ඇහුවමත් පුදුමයි, මේක අලුත් පනතෙන් ඇත්තටම එන දෙයක්ද නැත්නම් නිකන් යන කතාවක්ද? හරියටම දැනගන්නකම් මේක ගැන තව විස්තර දාන්නකො
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,416
    1,053
    113
    Konde and Tattoo. Makuwoth hirey
    Piercing karala tibboth kohomath Hirey
    makuwoth kiyanne mokadda

    කොන්ඩෙයි රැවුලයි නිසා හිරේ යනවා කියන එක ඇහුවමත් පුදුමයි, මේක අලුත් පනතෙන් ඇත්තටම එන දෙයක්ද නැත්නම් නිකන් යන කතාවක්ද? හරියටම දැනගන්නකම් මේක ගැන තව විස්තර දාන්නකො
    මුන්ගෙන් හැව්වාම මුන් වෙන පනත් වල නම් කියෝනවා 😅ට්‍රැක් කාරයො බන් ඉන්නෙ
    ------ Post added on Oct 20, 2026 at 6:45 AM
     
    • Haha
    Reactions: Tonto

    monson

    Well-known member
  • May 7, 2007
    26,302
    30,418
    113

    දිගට කොණ්ඩෙ වැව්වොත් ඇඟේ ටැටූ ගැහුවොත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ හැකියි​


    සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ බලය
    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හෙළි කරයි
    ​

    රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්මත වුවහොත් දිගු කොණ්ඩා වැවීම හෝ ශරීරයේ පච්චා (ටැටූ) කොටා තිබීම මත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම පවා සිදුකළ හැකි ප්‍රතිපාදන සලසා ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අනාවරණය කරයි.

    එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම පනත මගින් ඉහත පුද්ගලයන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු බවට නිගමනයකට එළැඹීමකට අධිකරණයට ඉඩ සලසාදී ඇති බවයි.

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ කරුණු හෙළිකර තිබේ.

    ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත්කර ඒ වෙනුවට රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂාකර ගැනීමේ පනත (PSTA) ගෙන ඒමේ අරමුණ මෙහි පනත මගින් අහෝසි වී ඇතැයි ද හෙතෙම පවසයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තිබූ මර්දනකාරී වගන්ති සංවිධාන අපරාධ වැළැක්වීමේ පනත මගින් නැවත ගෙනැවිත් ඇති බවටද හෙතෙම චෝදනා කරයි.

    සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් සහකාර පොලිස් අධිකාරිවරයකු (ASP) සහ ඊට ඉහළ නිලධාරියකු වෙත යම් තැනැත්තෙකු විසින් කරනු ලබන පාපොච්චාරණයක් විත්තිකරුවන්ට එරෙහිව උසාවියේදී පිළිගත හැකි බවත්, එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ ඇති රාජ්‍යය ත්‍රත්සවතාදය ආරක්ෂාකර ගැනීමේ පනත මගින් අහෝසි කිරීමට නියමිත ප්‍රතිපාදනයන්ට සමාන බවත් හෙතෙම පවසයි.

    මෙම නව කෙටුම්පත අනුව සැකකරුවකුට ඇප ලබාගත හැක්කේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පමණක් වන අතර, අත්අඩංගුවට පත් සැකකරුවකුට එරෙහිව සාක්‍ෂියක් නොමැති වුවත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී මහෙස්ත්‍රාත්වරයාට ඇප ලබාදිය නොහැකි වනු ඇති බවත් සාලිය පීරිස් මහතා සඳහන් කරයි.

    මේ අනුව රජය බොහෝ පාර්ශ්ව නොමග යවා ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් එකී සටහන මගින් සඳහන් කර තිබේ.


    සිරිමන්ත රත්නසේකර

    - https://www.divaina.lk/main-news/109425
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,416
    1,053
    113
    කොල්ලොන්ට අවුලක් නෑ කොන්ඩේ කොටට කැපුවා කියලා. ගෑණුන්ට තමයි කේස්. මූනවල් පුකවල් වගේ වෙයි කොටට කැපුවම
    හැම කොල්ලෙක්ටම අවුල් නැතිවෙන්නෙ නැ යකො අනික කෙල්ලොන්ගෙ කපන්නෙ නැ බන් මෙක පිරිමින්ට එන පනතක්නෙ
     
    • Wow
    Reactions: CamelToe

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,522
    5,563
    113
    හැම කොල්ලෙක්ටම අවුල් නැතිවෙන්නෙ නැ යකො අනික කෙල්ලොන්ගෙ කපන්නෙ නැ බන් මෙක පිරිමින්ට එන පනතක්නෙ
    Mey Yana vidihata "Makuwoth Hirey, tamai.Anurayya nikanma Laws Dan nane.. hodata hithala danne. Nathnam 20 years rule karanna amayui.😁
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,715
    16,651
    113
    හැම කොල්ලෙක්ටම අවුල් නැතිවෙන්නෙ නැ යකො අනික කෙල්ලොන්ගෙ කපන්නෙ නැ බන් මෙක පිරිමින්ට එන පනතක්නෙ
    Piriminta witharak wenama panathak enne ai pirimi witharada weradi karanne ?
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,599
    3,197
    113
    ඔය වගන්තිය දාලා මිනිස්සුන්ගේ අඅවධානය වෙන පැත්තකට ඇදලා, බොරුවට drama දාලා, කර්යාලයට ගෙන්නගෙන ටෝකක් දීලා ඔය වගන්තිය අයින් කරයි... ඊටපස්සෙ ඕක අස්සේ මොනවා තියෙනවා ද කියලාවත් නොදැනෙන්න හිමිහිට සම්මත කරගනී, අපි රැවුලයි කොණ්ඩෙයි අල්ලං ඉන්න අතරේ...
     
    • Wow
    • Like
    Reactions: Ldy and Tonto

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,475
    1,980
    113
    colombo
    මර්ධනයක් කරන්න වෙන විදිහෙ දේවල් කරන්න හිතනින්නව කියල කස කාරයොන්ගෙන් පේනව...

    ඔන්න ඔය නිසා, ආයෙම අරගලයක් වගේ එකක් වත් කරන්න බැරි වෙන්න ඕක කරන්න හදන්නෙ...
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,498
    15,259
    113
    🌎
    ප්‍රති ත්‍රස්ත පනත... ඒකටදැන් මෙයාලා කැමතී ලු නෙ.. තව මොඩිෆයි කරල ගේන්නෙ.. නීතිපතිට ඩීල් පති කරන, බලතල එහෙමත් දීලා...
    ආයෙ විරෝධතා නැති වෙන්න කටවල් වහන්න පුළුවන් කියල නෙ ඔය කොයන්නෙ..
    කිරියෙ සොහොන් ලකුණු 🪦👻
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,227
    2,625
    113
    Birmingham
    ජෙප්පන්ගේ ළමයින්ටත් හේන ගහලා ඕකුන් මැරුණට පස්සේ වලටත් හෙන ගහන්න ඕනේ.