මොකක්_ද_බන්_මුන්ට_වෙලා_තියෙන්නේ?
දළදා කරඬුව වඩම්මන නැදුන්ගමුවේ හස්තිරාජයා පාමුළ සිදු වූ රිය අනතුරේ CCTV දර්ශණ මෙන්න... මේ වීඩියෝව හේතු 3 ක් නිසා අතිශය වැදගත්...
1. මහා ශබ්දයක් සහ මිනිස් විලාපයක් නගමින් රිය අනතුරක් වෙලත් නැදුම්ගමුවේ හස්ති රාජයා සැලෙන්නේ නෑ. දළදා කරඬුව වැඩමවීමට පෙරුම් පුරා සිටින බෝසත් ඇත් රජෙකුගේ හැටි තමයි ඒ...
2. මේ සා විශාල රිය අනතුරක් වීමෙන් පසුව එක
තරුණයෙක් වටයක් කැරකී විසි වෙන්නේ දළදා කරඬුව වඩම්මවන ඇත් රජු පාමුලටයි. කිසිදු සීරීමක්වත් නැති ගාණට අර තරුණයා පුදුමාකාර ලෙස බේරෙනවා.
3. දළදා වහන්සේව වඩම්මවන ජීවමාන ජාතික වස්තුවක් මෙලෙස රිය අනතුරු පිරුණු මහ පාරේ පයින් ඇවිද්දනවා. ඇමතිල පස්සෙ යන්න ඩිෆෙන්ඩර් දුසිම් ගණන් දෙන මේ ආණ්ඩුවට ඇයි බැරි නැදුම්ගමුවේ හස්ති රාජයා වෙනුවෙන් ලොකු රථයක් ලබා දෙන්න... හස්ති රාජයාගේ අයිතිකාර වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාත් මේ බව පවසා තිබුණා.
https://www.facebook.com/SinhalaBuddhist/videos/10153706496186934/
මේ page එක තවත් එක වර්ගපුර්නිකාවක් කියල අපේ උන්ට තේරෙන්නේ නැත්තේ ඇයි ?