මොකද්ද ඇත්ත??

matanam hithenne poduwe gaththama degollo ganama monawath wishesha yamak kiyanna baha kiyala...........hoda girlsla...boysla...naraka...girlsla.....boysla.....ekkenagen ekkanata harima wenas .....hodama de mata hithenne api kamathi kenata apen monawada one...apita monawada denna puluwan kiyala therum ganna eka...

uba kiyana de hari... uba kata karanne affair ekak athule tibiya yuthu awabodaya ganayi....
 
පිස්සුද බන් කෙල්ලන්ට ඔනෙ කොල්ලො තමන්ගෙ පලවෙනි හා අවසාන ලවු එක වෙන්නයි
උබලා කෙල්ලෙක් එක්ක යාලු වෙලා කියලා බලපන්කො පරන ලවු එකක් ගෑන
එහෙනන් පුතෙ උබ නිදාගෙන ඉවරයි රෑ 1 මෙහා
 
Rexter

Junior member
  • Sep 17, 2010
    293
    12
    18
    Galle
    අනේ මන්දා...........
    හැබැයි දැං ගොඩක් කොල්ලෝ සිරාම ලවි කරනවා...............
    කෙල්ලන්ට එක හිත නැහැ....................

    sirawata atha ban.............................
     
    පිස්සුද බන් කෙල්ලන්ට ඔනෙ කොල්ලො තමන්ගෙ පලවෙනි හා අවසාන ලවු එක වෙන්නයි
    උබලා කෙල්ලෙක් එක්ක යාලු වෙලා කියලා බලපන්කො පරන ලවු එකක් ගෑන
    එහෙනන් පුතෙ උබ නිදාගෙන ඉවරයි රෑ 1 මෙහා

    ehenam kiyala balapanko kellata uba tawa kellekta try kiyala... yasa apuruwata manna parak kanna puluwan ubata...
    :lol::lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් ඇත්ත කතාව අද ගොඩක් ආදර කතාවල තියෙන්නේ එක්ෆුල් දොමාලි කියන හින්ඳි ෆිල්ම් එක තමයි මචන්, එක මලයි ඹබරු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යවක්, අද කාලේ කෙල්ලො හරි චපලයි බන්, කෙල්ලො 85%ක්ම ඒ ගනයට තමයි වැටෙන්නේ, කොල්ලො චපල නැහැයි කියලා මම කියන්නේ නැහැ, එත් අද කාලේ කොල්ලො හරි හොදයි, නරක කොල්ලො ඉන්නවා, එත් ඒ කොල්ලො නරක් වෙලා තියෙන්නේ කෙල්ලෙක් කරපු දෙයක් නිසා වෙන්න පුළුවන්, මම අදහස් කලේ සමහර කොල්ලො ඉන්නවා කෙල්ලන්ගෙන් පලිගන්න බලගෙන යාළුවෙලා ඒ කෙල්ලන්ව අමාරුවේ දන, ඒ කොල්ල්ලා එහෙම කරන්නේ ඒ කෙනාට කලින් වෙච්ච දෙයක් නිසා වෙනන්න පුළුවන්.

    අද කලේ කසාද බැදලා හිටියත් තමන්ගේ ගෑනිව පරිස්සන් කරගන්න අමාරු කාලයක්, තමන්ට තියෙන්නෙ KN නම්බර් කාර් එකක් නම් එහා ගෙදර එකා KO නම් අනිවා ගෑනි එහා ගෙදර එකාට සෙට් එනවා බන්.
    :(:(:(:(
     
    sahathika aththa.....