මොකද්ද ගන්න හොඳ ? මොකද්ද ගන්න හොඳ ? හේතුත් එක්ක කියන්න හොඳ මොකද්ද කියලා
EVALUTION Active member Oct 11, 2014 245 82 28 Colombo, Sri Lanka Jun 28, 2015 #1 මොකද්ද ගන්න හොඳ ? මොකද්ද ගන්න හොඳ ? හේතුත් එක්ක කියන්න හොඳ මොකද්ද කියලා Last edited: Jun 28, 2015
EVALUTION Active member Oct 11, 2014 245 82 28 Colombo, Sri Lanka Jun 28, 2015 #3 Wolverine GTR said: bump Click to expand... thnx
EVALUTION Active member Oct 11, 2014 245 82 28 Colombo, Sri Lanka Jun 28, 2015 #4 IveyStyle said: HTC ONE M8 hodai Click to expand... thnx bn
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jun 28, 2015 #5 apple gnin status thye habayi customize krnna nm amarui
Yahapala_Naya Member Apr 10, 2015 2,223 180 0 ගෙදර Jun 28, 2015 #7 M8 එක 5s එකට වඩා හොදයි. එත් m8 එක ගන්න එපා. galaxy s5 හරි, xperia z3 හරි ගනින්. පුළුවන් නම් galaxy s6 එකක් try කරන්න, battery ඇරෙන්න අනිත් සේරම හොදයි(battery okay හැබැයි xperia z2/z3 තරම් තියෙන්නේ නෑ)
M8 එක 5s එකට වඩා හොදයි. එත් m8 එක ගන්න එපා. galaxy s5 හරි, xperia z3 හරි ගනින්. පුළුවන් නම් galaxy s6 එකක් try කරන්න, battery ඇරෙන්න අනිත් සේරම හොදයි(battery okay හැබැයි xperia z2/z3 තරම් තියෙන්නේ නෑ)
Iintercooler Well-known member Jul 25, 2014 2,593 746 113 Jun 28, 2015 #8 customize කරන්න බෑ කියල මගුලක් නෑ.. iphone එකක් ගනින්.. ඔච්චර customize කර ගන්න අමාරුවක් තියනවා නම් jailbreak කරපන්.. මොකද උබ customize කරලා world record තියනන්ද.. android කටු නම් අරන් දුක් වෙන්න එපා.
customize කරන්න බෑ කියල මගුලක් නෑ.. iphone එකක් ගනින්.. ඔච්චර customize කර ගන්න අමාරුවක් තියනවා නම් jailbreak කරපන්.. මොකද උබ customize කරලා world record තියනන්ද.. android කටු නම් අරන් දුක් වෙන්න එපා.
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Jun 28, 2015 #9 HTC One M8 join the club
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Jun 28, 2015 #10 Apple walata HTC ekata wadaa podi respect ekak thiyenawa
cybernalin Member Nov 25, 2009 3,784 361 0 Jun 28, 2015 #11 Iintercooler said: customize කරන්න බෑ කියල මගුලක් නෑ.. iphone එකක් ගනින්.. ඔච්චර customize කර ගන්න අමාරුවක් තියනවා නම් jailbreak කරපන්.. මොකද උබ customize කරලා world record තියනන්ද.. android කටු නම් අරන් දුක් වෙන්න එපා. Click to expand... jailbreak කරා කියල ඔය මගුල customize කරන්න පුළුවන්ද...
Iintercooler said: customize කරන්න බෑ කියල මගුලක් නෑ.. iphone එකක් ගනින්.. ඔච්චර customize කර ගන්න අමාරුවක් තියනවා නම් jailbreak කරපන්.. මොකද උබ customize කරලා world record තියනන්ද.. android කටු නම් අරන් දුක් වෙන්න එපා. Click to expand... jailbreak කරා කියල ඔය මගුල customize කරන්න පුළුවන්ද...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 29, 2015 #12 ෆෝන් ගැන දන්නෙ නැහැ බං..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jun 29, 2015 #13 HTC ගනින්.. ඇපල් වාතෙ
Iintercooler Well-known member Jul 25, 2014 2,593 746 113 Oct 4, 2022 #14 Language මාරු කරනවද English වලට?