මොකද්ද ගන්න හොඳ ?

මොකද්ද ගන්න හොඳ ?

  • Apple 5S

    Votes: 26 44.8%
  • HTC ONE M8

    Votes: 32 55.2%

  • Total voters
    58

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    මොකද්ද ගන්න හොඳ ?

    මොකද්ද ගන්න හොඳ ?
    හේතුත් එක්ක කියන්න හොඳ මොකද්ද කියලා
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    M8 එක 5s එකට වඩා හොදයි. එත් m8 එක ගන්න එපා. galaxy s5 හරි, xperia z3 හරි ගනින්. පුළුවන් නම් galaxy s6 එකක් try කරන්න, battery ඇරෙන්න අනිත් සේරම හොදයි(battery okay හැබැයි xperia z2/z3 තරම් තියෙන්නේ නෑ)
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    customize කරන්න බෑ කියල මගුලක් නෑ.. iphone එකක් ගනින්.. ඔච්චර customize කර ගන්න අමාරුවක් තියනවා නම් jailbreak කරපන්.. මොකද උබ customize කරලා world record තියනන්ද.. android කටු නම් අරන් දුක් වෙන්න එපා.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    customize කරන්න බෑ කියල මගුලක් නෑ.. iphone එකක් ගනින්.. ඔච්චර customize කර ගන්න අමාරුවක් තියනවා නම් jailbreak කරපන්.. මොකද උබ customize කරලා world record තියනන්ද.. android කටු නම් අරන් දුක් වෙන්න එපා.

    jailbreak කරා කියල ඔය මගුල customize කරන්න පුළුවන්ද... :rofl::rofl::rofl: